පුළුවන් නම් කට්ටියම සෙට් වෙලා ජේකේ ව බලන්න, ට්‍රැවල් කරන්න. ඉක්මණනින් සාමාන්‍ය තත්වයට පැමිණෙවා.
ආපහු ලෙඩේ වැඩි කරගෙනද..?? මදැයි.. මම හිතන්නේ එයාට හොද වෙනකන් එලකිරි ID එක BAN කරා නම් හොදයි.. මේ මනුස්සයා එලකිරි එකේමනේ ඉන්නේ...
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදිත්‍ය මල්ලිට..![]()