කුලියට නම් කහින්නේ නෑ... ඒකයි කියන්නේ නොදන්න දේ කතා කරන්න එපා කියලා... දැන් ඔය යුරාජ් අඩුවට දෙන්නම් කියල තියෙන්නේ අබාන්ස් එකෙන් ගන්න ඒවනේ... ජෝන් කීල්ස් එකේ ඒවායෙ ගනන් ඊට අඩු නම් ගන්න අය ඒකෙන් ගනී... මොකද ජෝන් කීල්ස් එකේ ගානට දෙන්න අබාන්ස් එක යුරාජ් ගෙ බාප්පගෙ නෙමෙයි.. තමන් වැඩ කරන තැනින් තමන්ට අඩුවට අරන් දෙන්න පුලුවන් නිසා එයා ඒක කරනවා... ඉතිං ඊට වඩා අඩුවට කෙනෙක්ට ගන්න පුලුවන්නම් ගත්තදෙන්.. මොකද ලැප්ටොප් ගන්නේ බබ්බු නෙමෙයි.. හොදට හොයල බලලා බඩු ගන්න දන්න මිනිස්සු ඒවා ගන්නේ.. යුරාජ් හොරෙක් නම් බඩු ගන්න යන අය ඒක කියයි.. අනිත් එක අබාන්ස් එකේ වගකීම දෙනවානම් ප්‍රශ්නයක් නැහැනේ..
anna ehema, lassanata ennako, tone eka wenas karala
. oyath piligannawanan aduwata kenekta ganna puluwannam gatthaden kiyala, ai mata mechara wela banne JK eke price eka godak adui kiyala kiyapu ekata
?




muu JKOA eka langin wath giye nethi ekek da koheda ?

