Toshiba Laptops for Cheap Price for ElaKiriyans

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
කුලියට නම් කහින්නේ නෑ.. :lol:. ඒකයි කියන්නේ නොදන්න දේ කතා කරන්න එපා කියලා... දැන් ඔය යුරාජ් අඩුවට දෙන්නම් කියල තියෙන්නේ අබාන්ස් එකෙන් ගන්න ඒවනේ... ජෝන් කීල්ස් එකේ ඒවායෙ ගනන් ඊට අඩු නම් ගන්න අය ඒකෙන් ගනී... මොකද ජෝන් කීල්ස් එකේ ගානට දෙන්න අබාන්ස් එක යුරාජ් ගෙ බාප්පගෙ නෙමෙයි.. තමන් වැඩ කරන තැනින් තමන්ට අඩුවට අරන් දෙන්න පුලුවන් නිසා එයා ඒක කරනවා... ඉතිං ඊට වඩා අඩුවට කෙනෙක්ට ගන්න පුලුවන්නම් ගත්තදෙන්.. මොකද ලැප්ටොප් ගන්නේ බබ්බු නෙමෙයි.. හොදට හොයල බලලා බඩු ගන්න දන්න මිනිස්සු ඒවා ගන්නේ.. යුරාජ් හොරෙක් නම් බඩු ගන්න යන අය ඒක කියයි.. අනිත් එක අබාන්ස් එකේ වගකීම දෙනවානම් ප්‍රශ්නයක් නැහැනේ..

anna ehema, lassanata ennako, tone eka wenas karala :yes:. oyath piligannawanan aduwata kenekta ganna puluwannam gatthaden kiyala, ai mata mechara wela banne JK eke price eka godak adui kiyala kiyapu ekata :lol:?
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අලෝ... මටත් එකක් ඕනා, 74ට ගන්න පුළුවන්ද? කොහොමද බඩු බලන්නේ...
    උඹව හැබැයි ෂුවර් නෑ, උරාජ් කාරයා හොඳයිවගේ..!
    ඒ යකාට ලැප් විකුණලා සල්ලි හොයන්න ඕනා නෑ බන්, නිකන් හිටපන් උඹට බස් එකකට යටකරලා දායි:lol:

    පිස්සෙක් එක්ක කතා කරලා වැඩක් නෑ බං ...... :no::no: මූ මේ නිකන් බොරුවට කෑ ගහන බූරු පැටියෙක් .....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    Thanks for updating me about what he can do to me, therefore I have updated my lawyer about this fellow. I believe he lost his license having done a similar crime against someone who spoke against him.

    උඹ වගේ එකෙක්ව යට කරලා දාන එකත් අපරාදේ .....!! :lol::lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල එල යුරාජ් අයියා....මගේ යාලු මැන්ස් කෙනෙකුත් එකක් ගන්න හදනවා 1කට විතර.මම සෙට් කරලා දෙන්න බලන්නම්.
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අද පොය දවසේ උදේ පාන්දර නිසා මම මුකුත් කියන්නේ නෑ. jobless guy කිව්වේ මටද?මට නම් පේන්නේ ඔයා යුනිටි එකේ අර කහල බඩු කඩේ වගේ. කසල කඩේ සේල්ස් නැති වෙනවාට කෑ ගහනවාද කොහෙද?







    මටත් පේන්නේ ඒ වගේ ......!! :yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    යුරාජ් බය වෙලාලු ඉන්නේ. මූන මෙන්න මේ වගේ.




    මට මේ නලින් කියන ඒවාට හිනා යනවානේ ඕයි.






    මේ වලං කඩේට පැනපු ගොනාට අපි බය වෙනවද බං .......!! :lol::lol:

    මූ කියන ඒවට මට විතරක් නෙවෙයි මුලු එළකිරි එකටම හිනා යනවා.....:lol::lol: මූව හොදයි Joker of The Thread කරන්න .....!! :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    unnahe wada karanna giya hama thaninma elawapu nisada ada gederata wela inne :lol:? moko ewayeth under the table commission aran mattu wunada? anduwata banapu nathi nisa thamai oheta rail guard job ekawath dunne nahai kiyala methana thread ekak dala ada ada hitiye neda?

    Rs. 4,500 pocket gahana eka nawatthapu eka pawukara wadak kiyalane ohe kiyanne? ohe modayek kiyala mama adura gattheth ohe katha karana de ahagena idala thamai :lol:.


    ඔය උඩින් කියලා තියෙන් දේවල් කරලා රස්සාවෙන් අස් කරන්නේ ඔයාලා වගේ අය තමයි. රේල් ගාඩ් ජොබ් එක නැති වෙන්න හේතුවක් ඇති. තාම ඒකේ ප්‍රතිපල ආවෙත් නෑනේ. සමහර විට ලැබෙන්නත් පුලුවන්. නැති වෙන්නත් පුලුවන්. ඒක නැති උනා කියලා දෙපාර්තමේන්තුවට යන්න බැරි කමක් නෑනේ. තව අවස්ථා කොච්චර තියනවාද? අද ගෙදර ඉන්නේ නම් පෝය නිසා. :P මොකද අද ඔෆිස් වහලානේ. :lol: අද දවසට ඇති වෙන්න ඊයේ පෙරේදා දවස් දෙකේම වැඩ කරා රෑ 8 වෙනකන්. :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මචං යුරාජ්,

    මේකෙ ඉන්න ගොඩක් උන් උඹ කවුද කියල දන්නව. උන්ට ලැපක් ගන්න ඕන වුනොත් උඹට කතාකරල හෙල්ප් එකක් ගනීවි:yes:. අලුත් " ප්‍රොෆෙෂනල්" පොරවල්ට මේ උඹල අපි වගේ උන්ගෙ ලෝකල් හෙල්ප් වලින් වැඩක් නෑ බන්:lol:.
    උඹට වාසියක් නෑනෙ බන් අබාන්ස් එකට බිස්නස් කරල දීල. ඒ හින්ද පාඩුවෙ ඉමු!!
    හැමෝටම උදවු කරන අපේ සයිට් එකට මෙහෙම වෙනකොට දුකයි බන් .. ඒකයි මෙහෙම කිවුවෙ..:(
    උඹට ජය


    කතා කරලා වැඩක් නෑ අයියේ.....:no::no: මුන් වගේ එක මී හරකෙක් නිසා, මුලු Community එකකටම තියෙන Chances නැති වෙනවා .....!! :(:(

    උදව් ඕනා අයට උදව් කරනවා......:yes::yes: උදව් ඕනා නැති මේ වගේ හිතෙන් පොෂ් පොරවල් වලට පුලුවන් මේ විදිහට වලං කඩේට පැනපු ගොනා වගේ ඉන්න තමා.....!! :lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මේ වලං කඩේට පැනපු ගොනාට අපි බය වෙනවද බං .......!! :lol::lol:


    මූ කියන ඒවට මට විතරක් නෙවෙයි මුලු එළකිරි එකටම හිනා යනවා.....:lol::lol: මූව හොදයි Joker of The Thread කරන්න .....!! :yes::yes:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා කරලා වැඩක් නෑ අයියේ.....:no::no: මුන් වගේ එක මී හරකෙක් නිසා, මුලු Community එකකටම තියෙන Chances නැති වෙනවා .....!! :(:(

    උදව් ඕනා අයට උදව් කරනවා......:yes::yes: උදව් ඕනා නැති මේ වගේ හිතෙන් පොෂ් පොරවල් වලට පුලුවන් මේ විදිහට වලං කඩේට පැනපු ගොනා වගේ ඉන්න තමා.....!! :lol::lol:


    හිතෙන් පොෂ්???????? මෙයා හිතෙන් පොෂ්ද? හිතෙන් පොෂ්නම් දුප්පත් එකෙක්ට කීයක් හරි අඩුවෙන් ලැපක් අරන් දෙන්න යනකොට මෙහෙම කෑ ගහයිද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ ලෝයර් කියලා කියන්නේ අර කඩුවෙල හන්දියේ ලෝ කතා කරන පිස්සු බුවාටද කොහෙද බං ......!! :lol::lol:

    තව ඩයල් එකෙක් ඉන්නවා කඩුවෙල හන්දියේ. ඌ ලෝයර් උනාට රස්සාව ඉඩම් විකුණන එක. ඌ ගාවට දික්කසාද වෙන්න එන උන්ටත් ඌ ඉඩම් මාකට් කරනවා. මල කඩයක් ඌ නම්. මූගේ ලෝයර්ද දන්නේ නෑ.


     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තව ඩයල් එකෙක් ඉන්නවා කඩුවෙල හන්දියේ. ඌ ලෝයර් උනාට රස්සාව ඉඩම් විකුණන එක. ඌ ගාවට දික්කසාද වෙන්න එන උන්ටත් ඌ ඉඩම් මාකට් කරනවා. මල කඩයක් ඌ නම්. මූගේ ලෝයර්ද දන්නේ නෑ.


    :lol::lol::lol::lol::lol::lol: