phone gana help ekak onhe???

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    මට ටච් ෆෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙන ව. හොද ෆෝන් ජාතියක් ගැන කියන්න පුළුවන් ද? ගන්න පුළුවන් තැනකුත්, වැඩි විස්තර දැන ගන්න පුළුවන් විදියක් කියන්න
    සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම වගේ වැඩ කරන එකක් තමයි හොයන්නේ

    දන්න කවුරු හරි ඉන්න ව ද?
     

    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    Oww..software okkoma wagee wada karana ekaknam ithin symbian thama, N8 eka ganna balanna..danata thiyena latestma model eka..N900 ekathh hodaii,but software godak wada karanne nahaa.. :)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Oww..software okkoma wagee wada karana ekaknam ithin symbian thama, N8 eka ganna balanna..danata thiyena latestma model eka..N900 ekathh hodaii,but software godak wada karanne nahaa.. :)

    N8 eka tama hariyata worldwide release ekak karala ne macho,
    Nokia X6 ekak wage ganna try karapan.

    Neti nam ithin 5800 eka tama,
    mama use karanneth eka baba wage weda.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    10779600-.jpg

    http://www.gsmarena.com/nokia_n97_mini-2921.php