කලූ~ගල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thanxx machan Man gane 4+rep

    keep it up macho

    niyamai machan
    yanna asa hithenawa!

    බොහොම ස්තූතියි!:)
    රෙප් දෙන්න බෑලු
    :(

    keep it up my brother

    Great Post....! tks bro

    machan math me yanna kiya kiya inna place ekak ban me
    habai kudallo innawa kiyala godak kastiya ( ganu kattiya ) yanna kamati nane
    habayi patta place eka kiyala giyapu un kiwuwa..apita echchara durath na ban
    thanks for the info machan
    uba giyada lagadi :)

    ස්තුතියි හැමෝටම.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කලු ගල නරකම නෑ මාතෘකාව මාත් මේ බැලුව මොනහරි ගල් කියල

    යම් යම් මචන් මෙතන මාර ෆන් වගෙයි නේද වටින විස්තර ටිකක් දාල තියෙනවා උබ මේව අස්සෙ යනවද බන් මේ පික්ස් ගන්න.අනෙ මන්ද හොල්මන් වෙනව

    මොනා උනත් එලකිරි මචන් මේක බොහොම වටින දෙයක් තමයි ගොඩක්ම වටිනවා අපේ රටේ දේවල් අන්තර්ජාලයෙත් පල වීම ගැන
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලු ගල නරකම නෑ මාතෘකාව මාත් මේ බැලුව මොනහරි ගල් කියල

    යම් යම් මචන් මෙතන මාර ෆන් වගෙයි නේද වටින විස්තර ටිකක් දාල තියෙනවා උබ මේව අස්සෙ යනවද බන් මේ පික්ස් ගන්න.අනෙ මන්ද හොල්මන් වෙනව

    මොනා උනත් එලකිරි මචන් මේක බොහොම වටින දෙයක් තමයි ගොඩක්ම වටිනවා අපේ රටේ දේවල් අන්තර්ජාලයෙත් පල වීම ගැන

    ස්තුතියි මචං
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    දෙලොවටම ඇති වෑඩකරන පෙරේරා සහෝදරයට පි0 සිද්ද වෙනවා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙලොවටම ඇති වෑඩකරන පෙරේරා සහෝදරයට පි0 සිද්ද වෙනවා......

    :lol::lol::lol:

    පට්ට කමෙන්ට් එක. ස්තුතියි මචං. Any way small thing. පිං වල බින්දුව ටයිප් කරන්නේ Q අකුරෙන්.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි පෙරේරා අයියා
    කියන්න බැරි තරම් වටිනා වැඩක්
    බොහොම ස්තුතියි
    එත් රෙප් නම් තාම බැලුනේ