Pic එකේ lighting,colour balance හදන්න, frame එකක් දාන්න වගෙ...
puluwan ban

Pic එකේ lighting,colour balance හදන්න, frame එකක් දාන්න වගෙ...

Pic එකේ lighting,colour balance හදන්න, frame එකක් දාන්න වගෙ...
[B]එහෙනන් එලනෙ බොල....[/B]

ona photographer kenek edit korala thamai daanne ban 
ඔව්. ඒ වගේ පොඩි පොඩි දේවල් කලාට කමක් නෑ. ඒත් ස්වභාවික පින්තූරම දානවා නම් වඩා හොඳයි.

මචන් ස්වාභාවික පින්තූරෙට නියම එලියක් එන්නෙ ටිකක් හදලා ගත්තම... නැත්නන් මේ උඩ දාලා තියෙන එක වගෙ ටිකක් ....![]()

මචන් ස්වාභාවික පින්තූරෙට නියම එලියක් එන්නෙ ටිකක් හදලා ගත්තම... නැත්නන් මේ උඩ දාලා තියෙන එක වගෙ ටිකක් ....![]()

yeah , its called post productionona photographer kenek edit korala thamai daanne ban
![]()
I knew it, but there are some other competitions that you are not allowed to edit a single bit of it, You've gotta post the real pic... That's why I've asked
පොඩි හරි doubt එකක් තියේනන් වෙන ID එකකින් අර ඇල්බම් එකේ තියෙන එකක් දාපන්...
ඒකේ ඔක්කොම හොදයි...අඩො PS පොඩි වැඩ කෑලිත් පුලුවන්ද????![]()
Pic එකේ lighting,colour balance හදන්න, frame එකක් දාන්න වගෙ...
පුලුවන්..ඕනවට වඩා editing කරන්න යන්න එපා..මොකද එතකොට තනිකරම PS වැඩක් වෙයි නේ

ඒක තමා බන්...I knew it, but there are some other competitions that you are not allowed to edit a single bit of it, You've gotta post the real pic... That's why I've asked
උබේ එකනන් මැක්සා....පොඩි හරි doubt එකක් තියේනන් වෙන ID එකකින් අර ඇල්බම් එකේ තියෙන එකක් දාපන්...
ඒකේ ඔක්කොම හොදයි...
ubath daahan balanna