ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pic එකේ lighting,colour balance හදන්න, frame එකක් දාන්න වගෙ...

    ඔව්. ඒ වගේ පොඩි පොඩි දේවල් කලාට කමක් නෑ. ඒත් ස්වභාවික පින්තූරම දානවා නම් වඩා හොඳයි.
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ඔව්. ඒ වගේ පොඩි පොඩි දේවල් කලාට කමක් නෑ. ඒත් ස්වභාවික පින්තූරම දානවා නම් වඩා හොඳයි.

    මචන් ස්වාභාවික පින්තූරෙට නියම එලියක් එන්නෙ ටිකක් හදලා ගත්තම... නැත්නන් මේ උඩ දාලා තියෙන එක වගෙ ටිකක් ....:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් ස්වාභාවික පින්තූරෙට නියම එලියක් එන්නෙ ටිකක් හදලා ගත්තම... නැත්නන් මේ උඩ දාලා තියෙන එක වගෙ ටිකක් ....:P

    ඒක ඇත්ත. ඕක ආදිත්‍ය මල්ලි එක්කත් කතා කරා මම. ඒ වගේ පොඩි පොඩි දේවල් කලාට කමක් නෑ. :)
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    yeah , its called post production :rofl::D ona photographer kenek edit korala thamai daanne ban :D

    ඒක තමා බන්...:rofl: I knew it, but there are some other competitions that you are not allowed to edit a single bit of it, You've gotta post the real pic... That's why I've asked:P

    උබේ එකනන් මැක්සා....:D පොඩි හරි doubt එකක් තියේනන් වෙන ID එකකින් අර ඇල්බම් එකේ තියෙන එකක් දාපන්...;):P ඒකේ ඔක්කොම හොදයි...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩො PS පොඩි වැඩ කෑලිත් පුලුවන්ද????:P

    Pic එකේ lighting,colour balance හදන්න, frame එකක් දාන්න වගෙ...

    පුලුවන්..ඕනවට වඩා editing කරන්න යන්න එපා..මොකද එතකොට තනිකරම PS වැඩක් වෙයි නේ
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඒක තමා බන්...:rofl: I knew it, but there are some other competitions that you are not allowed to edit a single bit of it, You've gotta post the real pic... That's why I've asked:P

    උබේ එකනන් මැක්සා....:D පොඩි හරි doubt එකක් තියේනන් වෙන ID එකකින් අර ඇල්බම් එකේ තියෙන එකක් දාපන්...;):P ඒකේ ඔක්කොම හොදයි...

    lol wena ID naa ne ban . hikzz wikaarada ban mama meka me aathal ekata damme :P :P ubath daahan balanna
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Photo has been removed.

    Mae kadithaya pissu kelinawa.
    14 kiyala dala.

    :oo::oo:

    Kauda danne ada idan meke dana ewa tharageta gannawa kiyala. Hitapiyoo mama mage best ma photo eka hoyala dannam

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    14 wenidayin passema mage ewa dannam machan.. :D
    Whoever wins
    Finally WE can get a good photo collection of our mother land...
    NICE WORK DUDE
     
    Status
    Not open for further replies.