කිතුල්ගල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔව්, ඒක තමයි..
    මොනවා වුනත්.. තව මාසයක් යන කල් වත් බයික් එක පැත්ත පලාතට යන්න එපා..
    දැන් මිසිස් පෙරේරාට කොහොම ද ?
    මට නම් හිතෙන්නේ ඔයාට විතරයි මේ අනතුරෙන් වැඩි පුරම තුවාල වේලා තියෙන්නේ..

    ගොඩක් ස්තුතියි මචං. උඹ අපි ගැන ගොඩක් හොයලා බැලුවා. ටික දවසක් යනකන් කොහොමත් පදින්නේ නෑ. කකුල යාන්තම් ඉදිමිලා තුවාලේ ගාව.
    මිසිස් පෙරේරාගෙ තුවාල නම් සුව වේගෙන එනවා. ඇඟේ තැල්ම ගතිය තාම තියනව. මගෙත් කකුල් රිදෙනවා. කකුලේ තුවාලේ තමා ගොඩක් රිදෙන්නේ.

    ඊට වඩා හිතට අමාරුයි මචං තව දෙයකට.

    අපි දෙන්නාගේ අතේ තියනවා 3rd Anniversary එකට මාරු කරගත්ත මුදු දෙක. දෙන්නාගේම මුදු හීරිලා.

    :(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල..පෙරේරා අය්යා රාෆ්ටින් 4ටෝ ගන්න ගිහින් අන්තිමට රේල් පීලි ටිකකුත් අරන් වගේ...

    :P

    Maru maru me paara giyeth L board gahagenada?

    :no:

    හොද ලිපියක්, බොහොම ස්තුති, ඒ වගේම ඔයාට ඉක්මනට සුව වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා

    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ගොඩක් ස්තුතියි මචං. උඹ අපි ගැන ගොඩක් හොයලා බැලුවා. ටික දවසක් යනකන් කොහොමත් පදින්නේ නෑ. කකුල යාන්තම් ඉදිමිලා තුවාලේ ගාව.
    මිසිස් පෙරේරාගෙ තුවාල නම් සුව වේගෙන එනවා. ඇඟේ තැල්ම ගතිය තාම තියනව. මගෙත් කකුල් රිදෙනවා. කකුලේ තුවාලේ තමා ගොඩක් රිදෙන්නේ.

    ඊට වඩා හිතට අමාරුයි මචං තව දෙයකට.

    අපි දෙන්නාගේ අතේ තියනවා 3rd Anniversary එකට මාරු කරගත්ත මුදු දෙක. දෙන්නාගේම මුදු හීරිලා.

    :(:(:(

    ආහ්...!!! එහෙම ද ?
    එහෙනම් ඉතින් ටික කාලයකට හරි ඒ තුවාල සනිප වෙන කම් ඒ වගේ විනෝද ගමන් වලින් පොඩ්ඩක් ඇති වේලා ඉන්න උත්සහ කරන්න..
    නැත්නම් ඒ තුවාල සුව වෙන්න තවත් වැඩිපුර කාලයක් යයි..
    ඔයා කියන එකත් ඇත්ත.. යාලුවන් කතා කරද්දි යන්නේ නැතිව ඉන්නත් බෑ තමයි.. ඒත් ඒ යාලුවන් ඔයාගේ තත්වය දැන ගෙන කටයුතු කලා නම් හරි..


    මුද්ද ගැන හිතන්න යන්න එපා යාලුවා..
    මුද්ද වගේ ද ජිවිතය..

    ජිවිතය ඒ වගේ අනතුරකින් මේ වගේ වේදනාවකින් කෙලවර වුන එක ගැන හිතලා සන්තොස වෙන්න..
    අනික ඒ වගේ හිරුණ පලියට එක එක්කනා කියන කතා අහන්න යන්න එපා..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල!:D:D:D

    අපිත් යාලුවො සෙට් එක කිතුල්ගල ගිහින් ගත්ත පොටෝ ගොඩක් තියෙනව ඒත් ඒව මෙතන දාන්න පුලුවන්කමක් නෑ:no: හේතුව දන්නවනෙ ඉතින්!




     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහෝ දැක්කම නම් යන්න හිතෙන ප්ලේස් එකක් තමයි
    පිස්සු හැදෙනවා වහින වෙලාවක එලියට පැනල නාන්න තියෙනව නම් ආයිත් අහල වැඩක් නෑ නියමම තමයි බන්

    පෙරා මේ තැන් වලට ගියාද බන්
    උඹ කරන්නෙ ලංකාව වටේ රවුම් ගහන එකද මන්ද
    ජොබ් එක මට නම් ආසාවෙ බෑ