කිතුල්ගල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල!:D:D:D

    අපිත් යාලුවො සෙට් එක කිතුල්ගල ගිහින් ගත්ත පොටෝ ගොඩක් තියෙනව ඒත් ඒව මෙතන දාන්න පුලුවන්කමක් නෑ:no: හේතුව දන්නවනෙ ඉතින්!





    අනිවාර්යෙන් උඹගාව හොඳ ඒවත් තියෙන්න ඕනා. බලල දාපන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහෝ දැක්කම නම් යන්න හිතෙන ප්ලේස් එකක් තමයි
    පිස්සු හැදෙනවා වහින වෙලාවක එලියට පැනල නාන්න තියෙනව නම් ආයිත් අහල වැඩක් නෑ නියමම තමයි බන්

    පෙරා මේ තැන් වලට ගියාද බන්
    උඹ කරන්නෙ ලංකාව වටේ රවුම් ගහන එකද මන්ද
    ජොබ් එක මට නම් ආසාවෙ බෑ

    ඔව් මම ගියා මචං. මේක ජොබ් එක උනා නම් කොච්චර එලද?
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Tnx Macho ....
    meke rafting karanna yanawanam packages ehema tiyenawada machan base camp eke tiyenawanam mata details tikak pm karanawada
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    wow mucha !
    maxxxxxxxxxa work bro
    11.gif

    niyamaaaaai!!!!!!!!
    +++
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Wow maxxa experiance ekak ne machan elama thamai.. aparade ubath idala idala atha paya kada gaththeth hodama dawas wala....
     

    kingdewi

    Well-known member
  • අතක් පයක් කඩාගෙනවත් පැත්තකට වෙලා ඉන්න බැරිද ආ..?
    (සමහරු නැගිටගන්න බැරුව උණ තියෙද්දි එළකිරි එන එක වෙනම දෙයක් ;) )

    මොනව උනත් ස්තුතියි මල්ලි මේව අපිට ගෙනාවට!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අතක් පයක් කඩාගෙනවත් පැත්තකට වෙලා ඉන්න බැරිද ආ..?
    (සමහරු නැගිටගන්න බැරුව උණ තියෙද්දි එළකිරි එන එක වෙනම දෙයක් ;) )

    මොනව උනත් ස්තුතියි මල්ලි මේව අපිට ගෙනාවට!

    මේක මොකෝ හංගලා? උදේ මම කිව්වා :frown: