(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්, ඔව්, ඒක නේ..
    මේ සාක්ෂිත් එක්ක ඔප්පු වෙන්නේ..
    රස විදපු හැටි..
    :P:lol:

    එහෙම රස විඳීමක් ගැනනම් නෙමෙයි මං අදහස් කළේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙහෙමයි මම විතරක් නෙවේ සහයක චරතය රගපෑවේ
    ගොඩ දෙනෙක් ඉන්නවා මාලින්ගගේ හොදට මම විතරයි මෙතන හිටියේ අද
    නැත්නම් කොත්තු මී සීන් හිටන් ඇදිල එනවා


    ඒව ගැනනම් ඊයෙ මිඟාර කියුව නේද? කවුද ඒව කළේ කියලත් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ්, ඒකත් එහෙම ද ?
    අර සාක්කුවට පැකට් ගණන් දා ගත්ත සීන් ද ?
    :rolleyes::D

    එහෙම එකක් නෙවෙයි
    අපි සෙට් එක නටනකොට
    මාලිංගයි එම්.එල්.එස්.කේ කාරයයි මාරු
    බලනකොට මුන් දෙන්නා හදල කන්න තියෙන කොත්තු මී කනවා හෝ ගලා

    දෙන්න එක්කම 8,9ක් වගෙ කලා
    අනිත් උන් බඩගින්නෙ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D Kamatii kiyana ekak...... :D mee eka nemee... mamaa ara dapu podi

    katawa koheda harii dakala tiyanawadaaa..... ;)

    ithin oyaala kiyana kenaa kamathi nahane mata? :P mannum oova danne nae :lol::lol:

    ah eeka dakala thiyanava kaage hari fb status ekaka da koheda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ඇයි රතු හැට්ට කාරි
    මොකද උනේ කෙල්ලට යහතින් ඉන්නවද


    මං දන්න රතු හැට්ටකාරියක් නැහැනෙ. ඉතින් ඔයා දන්න අය යහතින් ඉන්නව ද නැද්ද දන්නෙ නෑ :lol::lol: