(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:

    :lol: niyama prashnee..... ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:

    නැහැ ඒකත් පිළිගන්නෙ නෑ. කට්ටියගෙ නැටුම් දිහානම් අපි ‍ගොඩක් අය බලාගෙන හිටිය. අන්න ඒකනම් පිළිගන්නව.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mata Penne Mun Denna Penala Gihillada Koheda
    Api Mewa Public Karai Kiyala Meka Ne Ne Danne Ne Kiyawada Koheda

    අනිවාර්යෙන් ම..
    හොරා කොහොමත් තමාගේ වැරද්ද පිලිගන්නේ නෑ නේ..
    පරක්කු වේලා නැතිබැරි වෙද්දි නේ..
    හැම දේයකම වැරද්ද පිලිගන්නේ
    :D:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:

    අන්න ප්‍රශ්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත වහන එකට කුජීතයි කිව්වෙ
    පව් අයියේ ඒ කෙල්ල ඔයා ඒ කෙල්ලව නිකන් සෙල්ලම් බඩුවක් ගානට දාල නේ කථව ශිට්

    කොයි ගැහැණු ළමයෙක් ගැනද මේ කියන්නෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රතු හැට්ට කාරි නෙවෙයි
    එයාගේ ඇත්ත නම මොකද්ද

    මං දන්නෙ කොහොම ද? මං එහෙම රතු හැට්ටකාරියක් ව දන්නෙ නැහැනෙ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාර්යෙන් ම..
    හොරා කොහොමත් තමාගේ වැරද්ද පිලිගන්නේ නෑ නේ..
    පරක්කු වේලා නැතිබැරි වෙද්දි නේ..
    හැම දේයකම වැරද්ද පිලිගන්නේ
    :D:lol:

    ඔව් ඔව් යථාකලේ තතාකාරිව සියල්ල එලි වෙයි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත ම කියන නිසා තමයි ඒක වෙලා තියෙන්නෙ. මොක ද ඔයාලට මගේ බොරුවක් අහන්න ආස හිතුනට එහෙම වෙන්නෙ නැති නිසා හිතෙන්නෙ මං ඇත්ත කියන්න අකමැතියි කියල :lol:

    කොහොම වුනත්..
    ඇත්ත බොරු වුනත්..
    බොරු ඇත්ත වුනත්.. කතාව ඇත්ත නේ..
    :P:lol: