(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:

    :lol: niyama prashnee..... ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:

    නැහැ ඒකත් පිළිගන්නෙ නෑ. කට්ටියගෙ නැටුම් දිහානම් අපි ‍ගොඩක් අය බලාගෙන හිටිය. අන්න ඒකනම් පිළිගන්නව.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mata Penne Mun Denna Penala Gihillada Koheda
    Api Mewa Public Karai Kiyala Meka Ne Ne Danne Ne Kiyawada Koheda
    ​

    අනිවාර්යෙන් ම..
    හොරා කොහොමත් තමාගේ වැරද්ද පිලිගන්නේ නෑ නේ..
    පරක්කු වේලා නැතිබැරි වෙද්දි නේ..
    හැම දේයකම වැරද්ද පිලිගන්නේ
    :D:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:

    අන්න ප්‍රශ්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත වහන එකට කුජීතයි කිව්වෙ
    පව් අයියේ ඒ කෙල්ල ඔයා ඒ කෙල්ලව නිකන් සෙල්ලම් බඩුවක් ගානට දාල නේ කථව ශිට්

    කොයි ගැහැණු ළමයෙක් ගැනද මේ කියන්නෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රතු හැට්ට කාරි නෙවෙයි
    එයාගේ ඇත්ත නම මොකද්ද

    මං දන්නෙ කොහොම ද? මං එහෙම රතු හැට්ටකාරියක් ව දන්නෙ නැහැනෙ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාර්යෙන් ම..
    හොරා කොහොමත් තමාගේ වැරද්ද පිලිගන්නේ නෑ නේ..
    පරක්කු වේලා නැතිබැරි වෙද්දි නේ..
    හැම දේයකම වැරද්ද පිලිගන්නේ
    :D:lol:

    ඔව් ඔව් යථාකලේ තතාකාරිව සියල්ල එලි වෙයි
    ​
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත ම කියන නිසා තමයි ඒක වෙලා තියෙන්නෙ. මොක ද ඔයාලට මගේ බොරුවක් අහන්න ආස හිතුනට එහෙම වෙන්නෙ නැති නිසා හිතෙන්නෙ මං ඇත්ත කියන්න අකමැතියි කියල :lol:

    කොහොම වුනත්..
    ඇත්ත බොරු වුනත්..
    බොරු ඇත්ත වුනත්.. කතාව ඇත්ත නේ..
    :P:lol: