ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Here goes my three...

    (1/3)
    ek2.jpg


    ස්ථානය : වැලිඔය අවට (ඩොලර් ෆාම්/ කෙන්ට් ෆාම් යන පාරෙ)
    දිනය : ‎2009 ‎මැයි‎ මස ‎16‎ වැනිදා ‎සෙනසුරාදා, ‏‎11:45:40 පෙ.ව.
    සටහන : මේ වැට තිබුනෙ කොටින්ගෙයි හමුදාවෙයි දේශ සීමා වෙන් කරන්න. අර යුද විරාමෙ කාලෙ ගහපු ගිවිසුමක ප්‍රතිපලයක්. ඒ කාලෙ දෙගොල්ලො වැට දෙපැත්තෙන් බලන් ඉන්නවලු. කවුරු හරි වැට පන්නොත් සොරි!
    දැන් නම් මේ වැට සම්පූර්ණයෙන්ම අයින් කරලා. :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    (2/3)
    ek1.jpg


    ස්ථානය : වැලිඔය මහවැලි නිවාඩු නිකේතනය, සම්පත් නුවර
    දිනය : ‎2009 ‎මැයි‎ මස ‎16‎ වැනිදා ‎සෙනසුරාදා, ‏‎6:27:32 පෙ.ව.
    සටහන : මේ පායන්නෙ ප්‍රභාකරන් ලොක්කා අන්තිමට දැකපු ඉර වෙන්නත් පුලුවන්! :rolleyes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    (3/3)
    ek5.jpg


    ස්ථානය : නිලාවැලි වෙරළ
    දිනය : ‎2010 ‎අ‌ගෝස්තු‎ මස ‎27‎ වැනිදා ‎සිකුරාදා, ‏‎2:15:42 ප.ව.
    සටහන : වැලි, වෙරළ සහ බෝට්ටු :)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    නිකමට හිතුනා ගිය සිකුරාදා දූලි ඇල්ල පැත්තේ ගියපු වෙලාවේ ගත්ත pic එකක් දාන්න :rolleyes:

    zb808.jpg
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔන්න නොදැකපු කස්ටියට ෆොටෝ දාන්න බම්ප් එකක්:D
     
    Status
    Not open for further replies.