Here goes my three...
(1/3)
ස්ථානය : වැලිඔය අවට (ඩොලර් ෆාම්/ කෙන්ට් ෆාම් යන පාරෙ)
දිනය : 2009 මැයි මස 16 වැනිදා සෙනසුරාදා, 11:45:40 පෙ.ව.
සටහන : මේ වැට තිබුනෙ කොටින්ගෙයි හමුදාවෙයි දේශ සීමා වෙන් කරන්න. අර යුද විරාමෙ කාලෙ ගහපු ගිවිසුමක ප්රතිපලයක්. ඒ කාලෙ දෙගොල්ලො වැට දෙපැත්තෙන් බලන් ඉන්නවලු. කවුරු හරි වැට පන්නොත් සොරි!
දැන් නම් මේ වැට සම්පූර්ණයෙන්ම අයින් කරලා.