හද රැදි ගී

gns85

Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පහුගිය මාසෙ මට හරි වැඩක් උනා මම හුගාක් කැමති Album ඒකක් තිබුනා rap sri lanka 3 ( vikasitha pem) කියලා
    ඒක මා අතින් delete උනා
    ඉතින් මම පුලුවන් තරම්ම හෙව්වා කුරුණෑගල ටවුම පුරාම
    ඊට පස්සෙ internet ඒත් තිබුනෙ නැහැ
    ඉතින් ඔයාලටත් මෙවා වෙලා අැති අපේ හිත කැමතිම ෙද්වල් අන් අයත් ඒක්ක බෙදා ගන්නවනම් අපි ගාව ඒදෙය නැති උනත් අන් අය ගාව හරි ඉතුරු වෙනවෙනෙ
    ඉතින් අපි කැමතිම සින්දු RAP, HIP HOP වගෙ ඔනැම වර්ගයක ඔනෑම භාශාවක ඔයාලා කැමතිම සින්දුව ගැන මෙතැනින අනිත් ඒලකිරි යාලුෙවාත් ඒක්ක ෙබදා ගමු පුලුවන්නම් ඒක ඒඅයට ගන්න පුලුවන් විදිය ගැනත් දාමු අපි ගාව නැති සින්දු ෙමතැනදී කියමු
    අනිත් අය ගාව නැති සින්දු අපි ෙහායලා දෙමු:D:D
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඉතින් මමම ඔන්න වැෙඩ් පටන් ගන්නවා
    මම ෙහාය ෙහායා හිටපු අැල්බම් ඒක පෙරෙදා මට ලැබුනා
    ඒක අමරෙද්ව මහත්තයාගෙ සින්දු වගයක් රිමික්ස් කරපු ඒකක් ජයසිරි අමරසෙකර තදයි කරලා තිෙයන්ෙන් රැප් ඒකනම් වමෙන යන තරම් අප්සට් ඒත් සින්දු මාර ලස්සනයි
    ඉතින් බලන්න ෙම් ලින්ක් ඒක http://www.megaupload.com/?d=4RDN37EF
    ඔයාලත් ෙසට් ෙවන්න ෙම්කට:rolleyes::rolleyes:
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔයාලා Honey movie ඒක බලල තියනවානම්
    ඒකෙ මුලින්ම තියන CLUB Dance ඒක මතක අැති
    ඒකෙ Backgroun song ඒක මතකද හින්දි part ඒකක් තියන
    ඒක මෙතන තියනවා
    http://www.megaupload.com/?d=DZYR5FGF

    බාලම බලන්න :rolleyes:
    Comment Dhammath rep dhunnath fit ma thama
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මෑxxසා මචන්,,තව දෙන්න..
    පට්ට රීමිx ඕනේ...
    කියහං ෙමාන වගෙ ඒවද ඔන
    කැමති ඒකක් තියනවානම් කියපං මම බලන්නම්