පහුගිය මාසෙ මට හරි වැඩක් උනා මම හුගාක් කැමති Album ඒකක් තිබුනා rap sri lanka 3 ( vikasitha pem) කියලා
ඒක මා අතින් delete උනා
ඉතින් මම පුලුවන් තරම්ම හෙව්වා කුරුණෑගල ටවුම පුරාම
ඊට පස්සෙ internet ඒත් තිබුනෙ නැහැ
ඉතින් ඔයාලටත් මෙවා වෙලා අැති අපේ හිත කැමතිම ෙද්වල් අන් අයත් ඒක්ක බෙදා ගන්නවනම් අපි ගාව ඒදෙය නැති උනත් අන් අය ගාව හරි ඉතුරු වෙනවෙනෙ
ඉතින් අපි කැමතිම සින්දු RAP, HIP HOP වගෙ ඔනැම වර්ගයක ඔනෑම භාශාවක ඔයාලා කැමතිම සින්දුව ගැන මෙතැනින අනිත් ඒලකිරි යාලුෙවාත් ඒක්ක ෙබදා ගමු පුලුවන්නම් ඒක ඒඅයට ගන්න පුලුවන් විදිය ගැනත් දාමු අපි ගාව නැති සින්දු ෙමතැනදී කියමු
අනිත් අය ගාව නැති සින්දු අපි ෙහායලා දෙමු