(EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සිතේ රෑදි ඉන්න සිංදුවක් වුනේ නෑති වුනත්.
    දැන් කාගේත් ජනප්‍රිය සිංදුවක් වේලා තියෙනවා..

    මම වුනත් ඒ සිංදුවට හුගක් කෑමති..
    හේතුව.. වෙනසක් තියෙන හින්දා.

    ඔව් මාත් කැමත් ඒක ගොඩක් ඇත්ත කියල තියනව. ඒ වගේ ම වෙනස් මාතෘකාවක් කථා කරල තියනව ඒ සිංදුවෙන් :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ වේලාවත් හරි දැන්..
    අද බ්ලෑක් ලිස්ට් වෑඩේ ලස්සනට කර ගෙන ගියා
    හොද ලස්සන සිංදු එකතු වක් අරන් ඇවිත්..

    මේ වෙනකම් එළකිරි රේඩියෝව අහගෙන හිටිය හෑම දෙනාටම
    සුභ රාත්‍රීයක් වේවා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මාත් කැමත් ඒක ගොඩක් ඇත්ත කියල තියනව. ඒ වගේ ම වෙනස් මාතෘකාවක් කථා කරල තියනව ඒ සිංදුවෙන් :D

    ඒ වගේ වෙනසකටයි කොයි කවුරුත් වගේ කෑමති..
    සුභ රාත්‍රීයක් මචන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ වගේ වෙනසකටයි කොයි කවුරුත් වගේ කෑමති..
    සුභ රාත්‍රීයක් මචන්..

    අනිවාර්යෙන් බහුතරයක් කැමති ඒ වගේ දේට.

    සුභ රාත්‍රියක් වේවා!!