e-bay ake බඩු ආවෝ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    මචන්ලා මම e-bay එකෙන් multimeter එකක් ගත්තා. මම හිතුවේ custom එකට ගීහින් ගන්න වෙයි කියලා but අද post uncle එක ගදරටම ගෙනත් දුන්නා..

    e-bay එකෙන් ගන්න බඩු education එකට නම් custom එකෙන් නිදහස් කරනවලු.. ලොකු දෙයක් වුනත් tax එක ගහන්නේ බොහොම අඩුවන්ලු.. මට මේක කිඋවේ custom එකේ වැඩ කරන කරන කෙනක්..

    -----Uint packing gross weight:400g-----



    මෙන්න multimeter එකේ screenshot ටිකක්

    rti8h2.jpg


    33ysy2q.jpg


    sy5yyq.jpg


    2cyji8x.jpg


    fmksxz.jpg


    25kieew.jpg


    530che.jpg


    24llog1.jpg



    :rolleyes:comment එකක් දාල යන්න හොදේ:rolleyes:
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හොඳට පාවිච්චි කරන්න මචං
    11.gif
    ..... ජයවේවා!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි...
    කිසිම ප්‍රශ්නයක් නැතිව ගෙදරට ගෙන්න ගන්න පුලුවන් වුන එක ලොකු දෙයක්..