Jewellery Shop Help
හොද Jewellery Shop එකක් ගැන දන්න අය විස්තර කියනවද.....??


හෙට්ටි වීදියේ තියෙන Jewellery Shop වල Jewellery හොදයිද.....??

නැත්නම් ස්වර්ණ මහල්, වෝග් ජුවෙලර්ස් වගේ ඒවායෙද හොද.....??


එළකිරි එකේ කවුරුවත් නැද්ද Jewellery Shop එකක් කරන.....??
මට Jewellery වගයක් ගන්න ඕනා වෙලා තියෙනවා....
මොකටද කියලා කියන්න ඕනා නැහැනේ ඉතින්......!!
මම කිරිබත්ගොඩ, හෙට්ටි වීදියේ එහෙම තැන් කිහිපයකම බැලුවා....
තවම හිතා ගන්න බෑ කොහෙන් ගන්නද කියලා.....!! 
සමහර Jewellery Shops වල ඉන්නේ නම් ගල් ආදෝ.....
මේ ගැන දන්න අය අදහසක් දෙකක් දෙන්න මට .....!!


Nathnam place eka hoya ganna thibunaa....!! 