Jewellery Shop Help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Jewellery Shop Help​


    bhem3l.jpg


    හොද Jewellery Shop එකක් ගැන දන්න අය විස්තර කියනවද.....?? :rolleyes::rolleyes:


    හෙට්ටි වීදියේ තියෙන Jewellery Shop වල Jewellery හොදයිද.....?? :oo::oo:


    නැත්නම් ස්වර්ණ මහල්, වෝග් ජුවෙලර්ස් වගේ ඒවායෙද හොද.....?? :rolleyes::frown:


    එළකිරි එකේ කවුරුවත් නැද්ද Jewellery Shop එකක් කරන.....?? :D :)


    මට Jewellery වගයක් ගන්න ඕනා වෙලා තියෙනවා.... :yes: :yes:


    මොකටද කියලා කියන්න ඕනා නැහැනේ ඉතින්......!! ;) ;)


    2vnfj7t.jpg


    මම කිරිබත්ගොඩ, හෙට්ටි වීදියේ එහෙම තැන් කිහිපයකම බැලුවා.... :yes: :yes: තවම හිතා ගන්න බෑ කොහෙන් ගන්නද කියලා.....!! :rolleyes::rolleyes: සමහර Jewellery Shops වල ඉන්නේ නම් ගල් ආදෝ.....:angry::angry:


    මේ ගැන දන්න අය අදහසක් දෙකක් දෙන්න මට .....!! :D :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    In places like Mallika Hemachadra, Swarnamahal, Vogue, the Gold value is sure to be accurate. Their hand made jewelery is ofcause more expensive than others but their machine cut ones are not.
    Lalitha Jewelers in Hetti Weediya is also a reliable place. However, to any place, go with someone who knows about gold. Someone who can spot 22k or 24k gold and knows about the weighing system of gold.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    mage yaluwekge ekak thiyenawa battaramulle...Bhagya Juwellary...ethana poddak balapan...eyalage gedarath eewa hadanawa...:):)

    Sat'day open da danne naa.....?? :rolleyes: Puluwan nam phone no eka hoyala denawada....?? 177 route eke traffic nisa, man a paththen yanne naa.... :no: Nathnam place eka hoya ganna thibunaa....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    In places like Mallika Hemachadra, Swarnamahal, Vogue, the Gold value is sure to be accurate. Their hand made jewelery is ofcause more expensive than others but their machine cut ones are not.
    Lalitha Jewelers in Hetti Weediya is also a reliable place. However, to any place, go with someone who knows about gold. Someone who can spot 22k or 24k gold and knows about the weighing system of gold.

    Thanks 4 da comment bro :) :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්ලිකා හේමචන්ද්‍ර... නිත්‍යකල්යානි (වැල්ලවත්ත)... ඕවා හොඳයි... නැත්නම් මාතර පැත්තේ ඕවට බඩු දාන පොරක් අල්ලගත්තොත් ගොඩාක් ලාබෙට කරගන්න පුලුවන්... හැබැයි ස්වර්ණමහල් නම් යන්න එපා... පට්ට චා...