Mediafire Search Engine

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Mediafire_logo.jpg


    අපෙ එලකිරි එකෙ යලුවො ගොඩක් file sharing site වලින් එක එක දෙවල් download කරානව නෙ නේද.ඉතින් ඒ අතරින් අපි වගෙ normal අයට ගලපෙන හොදම site එලක තම්යි Mediafire කියන්නෙ.:D:D:D

    මේ site එකෙන් ඔයලට ලෙසියෙන්ම ඔයලට ඔන songs,movies games,software's etc..වල Mediafire working links හොයගන්න පුලුවන්.. :D:D:D
    http://www.mediafiresearch.org/

    ඔයලට තියෙන්නෙ ඔන දෙ type කරල search කරන්න විතරයි.අපි හිතමු අපිට ඔන කියල " hanthana payansa sanda " කියන song එක....

    254222.png


    මේ post එකෙන් වැඩක් උනා නම් comment එකක් දල යන්න හොදේ.එ වගෙම මොනව හරි තව දැන ගන්න ඔන නම් එකත් අහන්න.:D:D
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ගිණුමක් නැති..
    අයට වගේම.. අනිත් බොහෝ දෙනෙකුටත්
    වැදගත් වෙනවා. අනිවාර්යෙන් ම..


    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
    ඉදිරි පැය 24 යන තුරු..
    ~