අපෙ එලකිරි එකෙ යලුවො ගොඩක් file sharing site වලින් එක එක දෙවල් download කරානව නෙ නේද.ඉතින් ඒ අතරින් අපි වගෙ normal අයට ගලපෙන හොදම site එලක තම්යි Mediafire කියන්නෙ.



මේ site එකෙන් ඔයලට ලෙසියෙන්ම ඔයලට ඔන songs,movies games,software's etc..වල Mediafire working links හොයගන්න පුලුවන්..



http://www.mediafiresearch.org/
ඔයලට තියෙන්නෙ ඔන දෙ type කරල search කරන්න විතරයි.අපි හිතමු අපිට ඔන කියල " hanthana payansa sanda " කියන song එක....
මේ post එකෙන් වැඩක් උනා නම් comment එකක් දල යන්න හොදේ.එ වගෙම මොනව හරි තව දැන ගන්න ඔන නම් එකත් අහන්න.


Last edited:
