ශ්‍රීලංකන්-වයිරස්
මාගේ පරිගනකය මේ ටිකේම ගොලුබෙලි ගමනින්ය.බැලින් නම් අද මට කාරනය හැරි හැටි වැටහිනි.මෙය නං මරුම වයිරසයකි.මීට කලින් එලකිරි කස්ටිය මෙයට ගොදුරු වී දැයි මම නොදනිමි.වයිරසයේ හැටි කෙටියෙන් මෙසේය.පරිගනකය ඕන් කල පසු අනවසරයෙන් පේන්ට් ඕපන් වේ.ඉන් පසු ශ්‍රී ලංකා කොඩිය එය මත ඉබේම ඇඳේ.එකී ඇඳීම අහවර උනු කල්හි පිටුව මත මෙසේ සටහන් වේ.
සැවොම එක්වෙමු.එක්ව නැගිටිමූ යන්නයි.තවද මේඩ් ඉන් ශ්‍රීලංකා යනුවෙන් සටහන් වී හදපු ගරු මහත්මයාගේ/මහත්මියගේ ඉ-මේල් ලිපියනයද සටහන් වේ
මෙය නං හොඳට ඕනා වයිරසයක් බව පෙනේ.ඇනිමේටඩ් ශ්‍රී ලංකා කොඩියක්ද ස්ක්‍රීන් එකෙහි කොනේ දක්නට ලැබේ.තවද ටාස්ක් මැනේජර් උන්නැහේ ඕපන් කල හැක්කෙ තත්පර දෙක තුනකටය.හැරෙන තැපැලෙන් උන්නැහේද චුත වේ.
තවද NPW-Ridhma, KristenICT නමින් මාගේ පරිගනකයේ මයි ඩොකියුමන්ට් හි ෆොන්ට්ස් දෙකක් ෆ්‍රී ගිෆ්ට්ස් වශයෙන් තැන්පත් කොට ඇත.හදපු එකාගේ/එකීගේ පින්වන්ත බාවය එතනින්ම පෙනේ.
ඔබ තමුන්නාන්සේලා මෙය ගැන කිසිවක් දනී නං කරුනාකර මෙය චුත කිරීමට හෙල්ප් දීමට අමතක නොකරන්න
statement of BLACKLIST_MEMBER
Virus eka run kaloth machine eke firefox wala save wela thiyena passwords IM wala passwords okkoma oka hadapu ekaata send wenawa.
Oya virus eken infect wechcha machine ekak use kara man andurana friend kenek. (kellek ape issara class ekaka)
mu ekige fb account ekai email ekai okkoma issuwa. etapasse uge sim ekak ekata add karagena accounts okkoma uge namata verify karagatta. so apita account eka recover karagannath baha. fb eken report karata ahanneth na.
mu skype eke password ekath ussala okkoma ewaye passwords change karagatta.
etapasse meki wage skype eke act kara kara kunuharapa chat karala ekige facebook eke friends lata ewaye chat logs yawa yawa mekiwa wanasuwa.
anthimata mekita karaganna deyak nathuwa man kiwwa TRC ekata gihin report karala Policeye entry ekak daanna kiyala.
Dan TRC ekenui Policeyenui hoyanawa meka hadapu ekaawa..
Danna kenek innawanam meka hadapu eka gena real details. Policeyata call karala or 911 call karala or TRC ekata (trc ekata nam wada hondai) me virus eka hadapu ekaawa allala deela honda gift ekak ganna puluwan
(meka serious problem ekak)
oka chu virus ekak. pita rata ekek hadapu ekaka source code eka aran wenas karala hadapu ape meeharakekge gobba athal ekak. lankawe eunta karanna ithin puluwan oya wage gon jokes witharaine 

Last edited:


