ශ්‍රීලංකන්-වයිරස්

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ශ්‍රීලංකන්-වයිරස්

    මාගේ පරිගනකය මේ ටිකේම ගොලුබෙලි ගමනින්ය.බැලින් නම් අද මට කාරනය හැරි හැටි වැටහිනි.මෙය නං මරුම වයිරසයකි.මීට කලින් එලකිරි කස්ටිය මෙයට ගොදුරු වී දැයි මම නොදනිමි.වයිරසයේ හැටි කෙටියෙන් මෙසේය.පරිගනකය ඕන් කල පසු අනවසරයෙන් පේන්ට් ඕපන් වේ.ඉන් පසු ශ්‍රී ලංකා කොඩිය එය මත ඉබේම ඇඳේ.එකී ඇඳීම අහවර උනු කල්හි පිටුව මත මෙසේ සටහන් වේ.

    සැවොම එක්වෙමු.එක්ව නැගිටිමූ යන්නයි.තවද මේඩ් ඉන් ශ්‍රීලංකා යනුවෙන් සටහන් වී හදපු ගරු මහත්මයාගේ/මහත්මියගේ ඉ-මේල් ලිපියනයද සටහන් වේ

    viruss.jpg

    මෙය නං හොඳට ඕනා වයිරසයක් බව පෙනේ.ඇනිමේටඩ් ශ්‍රී ලංකා කොඩියක්ද ස්ක්‍රීන් එකෙහි කොනේ දක්නට ලැබේ.තවද ටාස්ක් මැනේජර් උන්නැහේ ඕපන් කල හැක්කෙ තත්පර දෙක තුනකටය.හැරෙන තැපැලෙන් උන්නැහේද චුත වේ.

    තවද NPW-Ridhma, KristenICT නමින් මාගේ පරිගනකයේ මයි ඩොකියුමන්ට් හි ෆොන්ට්ස් දෙකක් ෆ්‍රී ගිෆ්ට්ස් වශයෙන් තැන්පත් කොට ඇත.හදපු එකාගේ/එකීගේ පින්වන්ත බාවය එතනින්ම පෙනේ.

    ඔබ තමුන්නාන්සේලා මෙය ගැන කිසිවක් දනී නං කරුනාකර මෙය චුත කිරීමට හෙල්ප් දීමට අමතක නොකරන්න

    statement of BLACKLIST_MEMBER

    Virus eka run kaloth machine eke firefox wala save wela thiyena passwords IM wala passwords okkoma oka hadapu ekaata send wenawa.

    Oya virus eken infect wechcha machine ekak use kara man andurana friend kenek. (kellek ape issara class ekaka)

    mu ekige fb account ekai email ekai okkoma issuwa. etapasse uge sim ekak ekata add karagena accounts okkoma uge namata verify karagatta. so apita account eka recover karagannath baha. fb eken report karata ahanneth na.

    mu skype eke password ekath ussala okkoma ewaye passwords change karagatta.

    etapasse meki wage skype eke act kara kara kunuharapa chat karala ekige facebook eke friends lata ewaye chat logs yawa yawa mekiwa wanasuwa.

    anthimata mekita karaganna deyak nathuwa man kiwwa TRC ekata gihin report karala Policeye entry ekak daanna kiyala.

    Dan TRC ekenui Policeyenui hoyanawa meka hadapu ekaawa..

    Danna kenek innawanam meka hadapu eka gena real details. Policeyata call karala or 911 call karala or TRC ekata (trc ekata nam wada hondai) me virus eka hadapu ekaawa allala deela honda gift ekak ganna puluwan ;) :yes:

    (meka serious problem ekak)

    oka chu virus ekak. pita rata ekek hadapu ekaka source code eka aran wenas karala hadapu ape meeharakekge gobba athal ekak. lankawe eunta karanna ithin puluwan oya wage gon jokes witharaine :rolleyes::rofl:
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Haffata siri...tama ahu unee nam naa oya wage ekak.....

    Kaspersky Virus Removal Tool eka use karala balandaa
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Interesting Virus

    මාගේ පරිගනකය මේ ටිකේම ගොලුබෙලි ගමනින්ය.බැලින් නම් අද මට කාරනය හැරි හැටි වැටහිනි.මෙය නං මරුම වයිරසයකි.මීට කලින් එලකිරි කස්ටිය මෙයට ගොදුරු වී දැයි මම නොදනිමි.වයිරසයේ හැටි කෙටියෙන් මෙසේය.පරිගනකය ඕන් කල පසු අනවසරයෙන් පේන්ට් ඕපන් වේ.ඉන් පසු ශ්‍රී ලංකා කොඩිය එය මත ඉබේම ඇඳේ.එකී ඇඳීම අහවර උනු කල්හි පිටුව මත මෙසේ සටහන් වේ.

    සැවොම එක්වෙමු.එක්ව නැගිටිමූ යන්නයි.තවද මේඩ් ඉන් ශ්‍රීලංකා යනුවෙන් සටහන් වී හදපු ගරු මහත්මයාගේ/මහත්මියගේ ඉ-මේල් ලිපියනයද සටහන් වේ

    මෙය
    නං හොඳට ඕනා වයිරසයක් බව පෙනේ.ඇනිමේටඩ් ශ්‍රී ලංකා කොඩියක්ද ස්ක්‍රීන් එකෙහි කොනේ දක්නට ලැබේ.තවද ටාස්ක් මැනේජර් උන්නැහේ ඕපන් කල හැක්කෙ තත්පර දෙක තුනකටය.හැරෙන තැපැලෙන් උන්නැහේද චුත වේ.

    තවද NPW-Ridhma, KristenICT නමින් මාගේ පරිගනකයේ මයි ඩොකියුමන්ට් හි ෆොන්ට්ස් දෙකක් ෆ්‍රී ගිෆ්ට්ස් වශයෙන් තැන්පත් කොට ඇත.හදපු එකාගේ/එකීගේ පින්වන්ත බාවය එතනින්ම පෙනේ.

    ඔබ තමුන්නාන්සේලා මෙය ගැන කිසිවක් දනී නං කරුනාකර මෙය චුත කිරීමට හෙල්ප් දීමට අමතක නොකරන්න

    පට්ට වයිරස් එකක් නෙ බං!
    සිරාවටම මට ඕක දාගන්නත් හිතෙනව වෙන දේ බලන්න :D

    .
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    mama mehe wada karanne internet cafe ekaka
    ape okkoma pc wala virus ekak thibuna "lord ganesh cool" kiyala
    internet explorer eke title bar eka nikamma lord ganesh cool kiyala rename wenawa
    eeta passe home page nikamma nyczoomshare kiyala site ekakata redirect wenawa
    mara gemak dunna ayin karanna
    registry eke 30 thanaka withara eka delete karanna una
    eka indian malware ekak i guess
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Oya ahuwamai banz...danne na ban oya gana...proud to be a sri lankan :P

    හික් මොන ප්‍රවුඩ් ද බං ....
    . :P:angry:

    yakage virus ekak ne bole.. soorya singha lanchane thibbe nathei?

    නැහැ බං .... යකාගේ නෙවෙයි උගේ අප්පොච්චිගෙද කොහෙද

    Haffata siri...tama ahu unee nam naa oya wage ekak.....

    Kaspersky Virus Removal Tool eka use karala balandaa

    ඔව් බං මල කරදරයක් ........ බලමු මොකක් හරි කරලා

    thiyena hoda virus guard okkoma tika dala balapan...... Kasperskey hodai.... Avast hodai..... Norton hodai

    එල එල තැන්ක්ස් ලොක්කා

    පට්ට වයිරස් එකක් නෙ බං!
    සිරාවටම මට ඕක දාගන්නත් හිතෙනව වෙන දේ බලන්න :D

    .

    දාගෙනම බලපං මම පුලුවන් නම් ෆයිල් එක දෙන්න .... හැබැයි උඹට ටිකක් පිස්සු වැඩි වෙයි.

    proud to be a sri lankan

    puwan nam Ruzza mata PM ekak danna virus exe eka. ain karana hati kiyanna balannam

    ඇති ෆයිල් එකක් නැ ලකියෝ ........ ආපු පෙන් එකෙත් දැන් නැ

    try bitdefender

    thankz i ll

    proud 2 be Sri lankan kiyala hithagena format karala dapan

    :lol::lol:

    mama mehe wada karanne internet cafe ekaka
    ape okkoma pc wala virus ekak thibuna "lord ganesh cool" kiyala
    internet explorer eke title bar eka nikamma lord ganesh cool kiyala rename wenawa
    eeta passe home page nikamma nyczoomshare kiyala site ekakata redirect wenawa
    mara gemak dunna ayin karanna
    registry eke 30 thanaka withara eka delete karanna una
    eka indian malware ekak i guess

    :angry::angry::angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,470
    5,568
    113
    maru virus ekak ne ,,, adare hithena virus ekak .... hikzz :) :) :) ... eth ape ewun apitamane wala kapala thiyenne ..... kaspersky try ekak deela balapan , eken godak welaawata allai , habai , meka darunu virus ekak nam , kaspersky install karanna deida danneth na ,,, try karalama balapanko ..... good luck ..
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    Oka hadhala thiyenne mahasona Virus eka hadhapu eka
    U badhulla dhiha ekek magawa number eka thiyanawa OKE NAMA
    SANDHESHAYA.exe
    mr.balasooriyas sandheshay.exe kiyanneth okata
    oka AVG 9 valata remove wenawa