~`` Upcoming Movies [Updating] ``~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේ වැඩේ ගැන මොකද කියන්නේ
අපි එකතු වෙලා අලුතෙන් එන්න තියෙන පට්ටම පට්ට බයිස්කෝප් වල විස්තර බෙදා ගමුද :D
මේක ADSL slow වෙලා කල්පනා කර කර ඉන්නකොට හිතට ආපු අදහසක් :rofl:
කට්ටිය කැමතිද මන්දා වැඩේට.. ඕන වරිගෙක අල්ලලා යන චිත්තර පටි දාන්න මෙතන :love:
එතකොට ඉස්සරහට අපිට බාලා බලාගන්න පුලුවන් නියම බයිස්කෝප් ටිකක් හොයාගන්න පුලුවන්..
දානකොට කතාව දන්නවනම් කතාවයි, පොඩි විස්තරේකුයි, Trailer එකයි දමු නේද..
එහෙනම් ෆිල්ම් පිස්සොන්ටයි මේ ආරාධනය..සෙට් වෙයල්ලා :P

images
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
next-three-days-poster.jpg


කට්ටිය වැඩේට කැමති නෑ වගෙ
කමක් නෑ මංම පටන් ගන්නම්කෝ..මෙක ප්‍රසිද්ද Director කෙනෙක් වෙන Paul Haggis ගෙ අලුත්ම චිත්තර පටිය..The Nest Three Days
හදිස්සියේම අත් අඩංගුවට ගත්ත තමන්ගෙ බිරිදව හිරෙන් බේරගන්න සැමියෙක්ගෙ කතාවක් තමයි මේකෙ තියෙන්නේ
කොටින්ම Prison break TV series එකේ final break එක වගේ...
Film එක release වෙන්නේ හෙට..ඉක්මනට අපිට බලන්න ලැබේ කියලා හිතනවා මං
දැනටමත් IMDB වල 7.2 rating එකක් මේ ෆිල්ම් එකට තියෙනවා..ආහ් ඒ වගෙම සුප්‍රසිද්ද නලුවෙක් වන Russel Crow තමයි මේකෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නේ



IMDB Link -
Code:
http://www.imdb.com/title/tt1458175/
 

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    පට්ට මචෝ මත හරි අසම කරන සබ්ජෙකට් එකක් තම ඕක මාත් දන්නා තරමින් පොස්ට් දාන්නම්කො :D:D:D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    The-Chronicles-of-Narnia-The-Voyage-of-the-Dawn-Treader.jpg


    මෙන්න Narnia කතා මාලාවේ ඊලග චිත්තර පටිය..The Chronicles of Narnia: The Voyage of the Dawn Treader
    කතාව ගැන නම් මන් වැඩිය දන්නෙ නෑ
    මේක වෙන්නෙ නම් දෙසැම්බර් මාසේ 10 වෙනිදා



    IMDB Link :
    Code:
    http://www.imdb.com/title/tt0980970/
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    The_Fighter_2010_Poster.jpg


    ඔන්න සුපිරිම සුපිරි නලුවො දෙන්නෙක් ආයෙ එකට එකතු වෙලා
    Christian Bale සහ Mark Wahlberg මගෙ ප්‍රියතම නලුවො දෙන්නෙක්
    කතාව යන්නෙ බොක්සින් ක්‍රීඩකයෙක් වටා
    දෙන්නා කතාවෙ හැටියට සහෝදරයෝ..
    බොක්සින් ක්‍රීඩාවෙ ජයග්‍රහන ලබා ගන්න මල්ලි අයියට උදවු වෙන හැටි තමා ෆිල්ම් එකේ තියෙන්නේ
    මෙක release වෙන්නෙත් දෙසැම්බර් 10 වෙනිදා



    IMDB Link :
    Code:
    http://www.imdb.com/title/tt0964517/
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මැක්සා වැඩක් මචං

    එලමකිරි..හොඳ චිත්තරපටි ටිකක් ඕනේ

    අපිත් බොක්කෙන්ම සප් එක දෙනවා :D

    ජය ශ්‍රී මචං!!!
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මැක්සා වැඩක් මචං

    එලමකිරි..හොඳ චිත්තරපටි ටිකක් ඕනේ

    අපිත් බොක්කෙන්ම සප් එක දෙනවා :D

    ජය ශ්‍රී මචං!!!

    තෑන්ක්ස් කිවුවා ඔන්න රිප්ලයි එකට මචන්
    වැඩිය කවුරුත් ඉන්ටරෙස්ට් නෑ වගේ බන් :dull:
     
    • Like
    Reactions: thilina91

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    MV5BMTg0NTU2OTE2OF5BMl5BanBnXkFtZTcwMDQ0NjQ2MQ@@._V1._SY314_CR4,0,214,314_.jpg
    the-tournament-2009.jpg


    මෙකත් එලමකිරි චිත්තරපටියක්..මං කැමතිම එකක්

    මේකේ තියෙන්නෙනම් ලේ ගලන fight තමයි:baffled:

    තව එලකිරි වැඩ කෑලි තියෙනවා..

    කතාවේ හැටියට මේක තරඟයක්

    කෙනෙක් ඉතුරු වෙනකන්ම මරා ගන්නවා..

    ඉතුරු වෙන කෙනා තමයි දිනන්නේ

    බලපු නැති හැම කෙනෙක්ම අනිවා බලන්න..එලමකිරි කියලා හිතෙයි බලුවම :D

     
    Last edited:

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    The_Fighter_2010_Poster.jpg


    ඔන්න සුපිරිම සුපිරි නලුවො දෙන්නෙක් ආයෙ එකට එකතු වෙලා
    Christian Bale සහ Mark Wahlberg මගෙ ප්‍රියතම නලුවො දෙන්නෙක්
    කතාව යන්නෙ බොක්සින් ක්‍රීඩකයෙක් වටා
    දෙන්නා කතාවෙ හැටියට සහෝදරයෝ..
    බොක්සින් ක්‍රීඩාවෙ ජයග්‍රහන ලබා ගන්න මල්ලි අයියට උදවු වෙන හැටි තමා ෆිල්ම් එකේ තියෙන්නේ
    මෙක release වෙන්නෙත් දෙසැම්බර් 10 වෙනිදා



    IMDB Link :
    Code:
    http://www.imdb.com/title/tt0964517/

    Maxxa machan... mekanan niyameta tiyeyi.... Bale is one my favourites...
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    තෑන්ක්ස් කිවුවා ඔන්න රිප්ලයි එකට මචන්
    වැඩිය කවුරුත් ඉන්ටරෙස්ට් නෑ වගේ බන් :dull:
    පටන් ගන්න මුල්ම කාලෙ ටිකක් ඇදෙනවා තමයි මචං

    කවුරු නැතත් අපි ඉන්නවා සප් එක දෙන්න බොක්කෙන්ම

    මේක අනිවා හිට් වෙන ත්‍රේඩ් එකක් මචං..:yes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Yogi-Bear-movie_2681.jpg


    මෙන්න මේක මම එනකම් ඇගිලි ගැන ගැන ඉන්න ෆිල්ම් එකක්
    වලස් මාමා කාර්ටූන් එක චිත්තර පටිය තමයි මේ.. Yogi Bear
    මේකෙ Trailer එක බලලම මට බඩ පැලෙන්න හිනා...
    හැබැයි release වෙන්නේ නම් දෙසැම්බර් 17..එතකන් ඉන්නත් බෑ වගේ..
    සුපිරිම ඇනිමේශන් එකක් වෙයි මේකනම්



    IMDB Link -
    Code:
    http://www.imdb.com/title/tt1302067/
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ah kansa mallith wada patan aran ... :D
    niyamai niyamai digatama yan..
    machan meka parana ekak neda awulak na :rolleyes: :D
    aluth ewath hambunama dannako ;)
    මේක මුල පිරීමක් විතරයිලු මචං

    ටිකක් ඉවසලා හිටපන්කෝ

    සෙට් වෙන හැම මැක්සා ෆිල්ම් එකක්ම මේකේ දානවා:);)