මේ වැඩේ ගැන මොකද කියන්නේ
අපි එකතු වෙලා අලුතෙන් එන්න තියෙන පට්ටම පට්ට බයිස්කෝප් වල විස්තර බෙදා ගමුද
මේක ADSL slow වෙලා කල්පනා කර කර ඉන්නකොට හිතට ආපු අදහසක්
කට්ටිය කැමතිද මන්දා වැඩේට.. ඕන වරිගෙක අල්ලලා යන චිත්තර පටි දාන්න මෙතන
එතකොට ඉස්සරහට අපිට බාලා බලාගන්න පුලුවන් නියම බයිස්කෝප් ටිකක් හොයාගන්න පුලුවන්..
දානකොට කතාව දන්නවනම් කතාවයි, පොඩි විස්තරේකුයි, Trailer එකයි දමු නේද..
එහෙනම් ෆිල්ම් පිස්සොන්ටයි මේ ආරාධනය..සෙට් වෙයල්ලා