ElaKiri Zine|3rd Issue

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඔයගොල්ලෝ දන්නව අපේ එලකිරියෙන් ElaKiri Zine කියල Magazine එකක් ගහනව කියල... ඒකෙ පලවෙනි හා දෙවෙනි ප්‍රකාශන දෙක විතරයි තවම නිකුත් කරල තියෙන්නෙ... ඒකෙ තුන් වැනි ප්‍රකාශනය පිලිබඳ අදහසක් නැද්ද...? මම නම් හිතන්නෙ දැන් තමයි තුන්වැනි එක නිකුත් කරන්න හොඳම කාලෙ...... ඒකට ඕනෑම උදව්වක් කරන්න අපිත් ලෑස්තියි.... ඔයාල මොකද මේ ගැන හිතන්නෙ.....?:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මමත් කලින් කළාප දැකල නැහැ.... අළුත් ඒවාට අපෙත් සහයෝගය දෙන්නම්..... අනිවා.......
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ehemath ekkak thiyanawada?

    :yes::yes::yes::P:P

    මමත් කලින් කළාප දැකල නැහැ.... අළුත් ඒවාට අපෙත් සහයෝගය දෙන්නම්..... අනිවා.......

    1st Issue - http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1179

    2nd Issue - http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1580

    11.gif
    11.gif
    11.gif


    3 වෙනි එකට කියාපු කාලෙ දැන්

    :yes: :yes: