ඔයගොල්ලෝ දන්නව අපේ එලකිරියෙන් ElaKiri Zine කියල Magazine එකක් ගහනව කියල... ඒකෙ පලවෙනි හා දෙවෙනි ප්රකාශන දෙක විතරයි තවම නිකුත් කරල තියෙන්නෙ... ඒකෙ තුන් වැනි ප්රකාශනය පිලිබඳ අදහසක් නැද්ද...? මම නම් හිතන්නෙ දැන් තමයි තුන්වැනි එක නිකුත් කරන්න හොඳම කාලෙ...... ඒකට ඕනෑම උදව්වක් කරන්න අපිත් ලෑස්තියි.... ඔයාල මොකද මේ ගැන හිතන්නෙ.....?








