Train Journey To Pattipola

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela....Thread eka elata tiyanawaa

    Maxxaa ~ !

    Thanks for coming Bro!

    ya wagee dura gaman train ekenma thama yanna one full fun.train ekama api gattha wagee :P ticket ganne 1 yanne 3 bahinne anthima eken full athal ban :) ela digatama karagena yanna rep ekak:)

    ස්තුතියි යාළුවා

    අඩේ...
    මට මේක Miss වුනානේ Lectures නිසා...
    හිටුකෝ දෙන්නම් Lectures වලට හොම්බෙන් යන්න...
    nXt Journey එක කවද්ද...?
    කොහෙද...?

    කියන්නම්කෝ. ලබන මාසේ වගේ. කට්ටිය දැනුවත් කරන්නම්

    wow maxxa fun ekak aran kattiyama lassana photos tika
    anith thread ekath ikmanata daanna :yes:

    ජේ. කේ. හෝ ගාලා වැඩ.


    නියමයි සහෝ... මැක්සා ට්රිප් එකක්නෙ ගිහින් තියෙන්නේ........ දැන්නම් මටත් පට්ටිපොල ගිහින් එන්න හිතෙනව මාරම ගති පොට් එකක්නේ....... මේ ලoකාවෙද කියල හිතෙනව

    යන්න යන්න. ගිහින් බලන්න.


    Thanks 4 sharing පියුං පෙරේරා :P :D

    පල පල යන්න උඹ. හිටහන් මම එන්නම් ඔෆිස් එකට. හාමිනේට උඹේ හැටි කියලා දෙන්නම්


    WOW Maxzzzzza. Pattipolata witharada giye. Ethanin Ehata giye nedda.

    අපි ගියේ හෝටන් තැන්නටනේ. පට්ටිපොලින් බැහැලා ගියේ.

    T Shirt eka gathe kohenda ? :D

    මමත් ඔක අහන්න හිටියේ. අපිටත් දෙන්නකෝ.:rolleyes:

    මැච් එකේ ටී එක මේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Methana nokee katha tika man adala gannada?

    ‍You are always welcome.

    ela ela ... mama dan 3n paeak withara horton plains camp karala thiye... worlds end walata ai worlds end kiyanne? mama challange karanawa Mr. Perera eka danne naha kiyala ;) oya 4toes danna mama eke wistharaya dannam ;)

    :oo:

    PERERA UNCLE BARATAMA WEDA WAGE :P

    ela ela

    tnx for the photos....

    ara passa harawan inne thawa monahari amuna gannada :P :lol:

    :P

    elakiri machan,nice work.

    Thanks

    පෙරේරා මල්ලි වගේ කෝච්චියක්...
    මූ නම් ඇත්තටම කෝච්චියක්ද කොහෙද?
    (එළකිරි මල්ලී...නියමයි)

    තෑන්ක්ස් ලොකු අයියා

    patta.....niyamai machan.............harima lassanai..................

    ස්තුතියි යාළුවා

    man kiyanawata nikamata koochiyakata parakkui kiyala hari banala balanna...

    CGR එකට මුකුත් කියන්න එපා හරිය. :P

    ela ela aaaaaaaa patta foto tika

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ස්තුතියි මචං

    නියම ගමනක්!!
    ඔයාල හැමෝම
    යන පට්ටිපොළ පාරෙන් යන්නැතුව ඔහිය පාරෙන් ගියානම් නියමයි.එක පට්ටිපොළ පාරට වඩා ලස්සනයි.

    ඔව්. මම ගිහින් තියනවා එහෙනුත්. ස්තුතියි යාළුවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela macnan!

    Thanks

    එල එල ... මැක්සා පින්තූර ටික :D .... අනේ මේ පෙරේරාට අපි කොහොම හරි සී. ජී.ආර් එකේ ජොබක් අරන් දුන්නොත් අටපිරිකරත් එක්ක දානයක් දෙනවට වඩා පිනක් කරගන්න පුළුවන් !! :lol:

    :lol::lol::lol::lol: අනේ කොහොම හරි කරලා දෙනවාද? :)

    ඕ යේ..........
    1.gif

    මේ තියෙන්නේ දාලා! :nerd:
    නියම වැඩක් !
    11.gif

    නියම ගමනක්!
    11.gif

    පෙරේරා අයියා එලකිරි ආ........:D:D

    මෙන්න ට්‍රිප් එකේ සුපර් ස්ටාර්. එල කිරි ආආආආආආආආආආආආආආආ

    නියමයී යාලුවා.ඊලග පාර මමත් එනවා යන්න.ඉක්මනටම ඉතුරු පින්තූර ටිකත් බලාපොරොත්තු වෙනවා

    ඔයාල අපේ Station එකත් ෆොටෝ අරන්නෙවෙ
    .

    154352_122134867848621_100001563261148_172513_8300028_n.jpg

    අනිවාර්යෙන්ම සෙට් වෙමු මචං.

    MR. Pererath Nikan Idal na, Me Gihialla thiyenne , Perera Malli meeta wada widihaka nadda Elakiri eken Oyage ELAKIRI TRAVLERKiyab aekata Idak wen karaganna
    Mokda Apita Puluwan Nam Ela Kiri eke Aduma Tharame Hyper Link ekka hada ganna PAge e eke Frist, EK TRAVLER Tread hama ekkama apita Balanna Puluwan
    Traval Walat Asa Karan Hamotama e kaloku deyak wei,
    Api Elakiri eke Bahala hithiyoth Api meka dakiwan arenna,Apita wenama balanna Widihak Naha Ne, Apita Puluwanam Nam ehema ida Kadak GAnna GTRZ ekka Katha Karala balmudo

    Thanks for the idea Bro!. I have to discuss with JK also. Thanks again.

    maxxa wedak!

    Thanks

    මචන් කාටවත් කියන්න එපා, මම කෝච්චියේ ගිහින් තියෙන්නේ එක පාරයි

    :P

    nice work bro
    thanks

    Thanks

    Ahhh nice nice :) may you be able to go on many trips like this in the future and share those experience with us :)

    Rep added for the thread :)

    Thanks

    maxxa :) +rep

    Thanks
     
    • Like
    Reactions: chathu_ac

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි හොරෙන් ගිය ටුවර් එක නේද මේ මැක්ස විදියට පෝස්ට් එක දාලා බලන්නත් ආසයි කෝච්චි ටික සුපුරුදු පරිදි තියෙනවා ලස්සනයි උබල කොටුවෙන් රෑ නැගල කෝච්චියට එතකොට උදේ පාන්දරද පට්ටිපොල ගියේ එතකොට කෑවෙ බිවුවෙ නෑවෙ කරේ කොහෙන්ද බන් ඒවත් ටිකක් දාහන් කො තව උඹල බලන්න ගිය තැන් එහෙම දාහන් මචො උන සීන් කෝන් එහෙම දාහන්

    මේක ආරම්භය වෙන්න ඇති ආරම්භය සුභයි යා මග දුරයි හරියට ගියොත් මග සුභයි


    ඒවා අද දවල් වෙනකොට ජේ. කේ. දානවා. :P

    elakiri machan:P

    Thanks

    aye yaddi apiwath set karaganinko :angry:

    අනිවා. දන්වන්නම් කෝ.

    muuu ekka mewata katta kaave man neh Naanu oyen bahala:angry:

    ඒකනේ උඹ මගේ මල්ලි කියන්නේ.

    Elakiri Talk Eka
    Hebei Pera CGR Ekata Join Unoth Thamai Awula Enne :rolleyes::(

    :rolleyes:


    Thanks
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wow thx guyzzz

    Elzzzzzzzzzzzz

    කොහොමද ගත්ත ෆන් එක මෙතන වෙච්ච සමහර ඒවා දාලා නැහනේ:rolleyes::P

    චාමික ඔන් ඇක්ශන් සැට් එක අපරාදේ. අර ගෑණු ළමයා. තාත්තා එක්ක සීට් මාරු කරේ. :lol:


    :frown: moko awula ? assawen weda karai perera ! :D

    එකෙන්ම

    එව්වා වාරණය කරලා !! :lol:

    නෑ නෑ. එහෙම කරන්නේ නෑ.

    Ilaga para apiwath aran yannooooooooooooooo:D


    Elakiri Wadak

    අනිවා ඩෙෆා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Elzzzzzzzzzzzz



    චාමික ඔන් ඇක්ශන් සැට් එක අපරාදේ. අර ගෑණු ළමයා. තාත්තා එක්ක සීට් මාරු කරේ. :lol:
    ඒ ගැණු ළමය train එකෙන් බහින කොට full guard මැද්දේ එක්කගෙන ගියේ. අපරාදේ හැබය් ඒ වැඩේ කරගන්න බැරි උන එක.....