සිංහල~අකුරු~වල~රස............

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සිංහල~අකුරු~වල~රස............

ඔන්න යාලුවනේ අද මට දාන්න හිතුනා අමුතුම තාලේ thread එකක්.:D
ප්‍රධාන වශයෙන් මේක අපේ සිංහල භාෂාව සම්බන්දවයි.
ඒත් මේක ඉංග්‍රිසි භාෂාව සදහාත් වලංගු වන අවස්ථා තියනවා.
ඒත් දෙමළ භාෂාව ගැනනම් දන්නේ නෑ..:no:


පහල තියන වචන පොඩ්ඩක් කියවන්න බලන්න.

වඩුමඩුව


දැන් ඒ වචනයම අන්තිම අකුරේ ඉදලා ආපස්සට කියවන්න බලන්න.
ඒත් එකම වචනය නේද ?
බලන්න අකුරු එකතුවීම්න් හැදෙන වචනවල තියන විශ්මය.........:P

මේ ඒ වගේ තවත් වචන කිපයක්,

මාමා

සවස

තාත්තා

කටක

සරස

රතුවතුර

ඒ වගේම ඉංග්‍රිසි වචන කිහිපයකුත් තියනවා බලන්නකෝ...

eye

racecar

civic

kayak

level

madam

Malayalam

radar

refer

reviver

rotator

rotor

stats


ඒ වගේම ඉංග්‍රිසි වාක්‍ය කිහිපයකුත් තියනවා බලන්නකෝ...

Do geese see God

Was it Eliot's toilet I saw

Murder for a jar of red rum

Some men interpret nine memos

Never odd or even



බලන්න, මේ වගේ ඔයාලත් දන්න වචන,වාක්‍ය තියනව නම් කියන්න බලන්න...


තොරතුරු උපුටා ගැනීම
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
good post
rep+ add :)
thanks :D

shaa ela ela machan
nice post hambunoth dannam
6+ :D
ස්තුතියි... යාලුවා පොඩ්ඩක් හොයලා බලන්නකෝ........ ;)


:D

නියමයි..........:rofl:

මේවා දැක්ම තම්යි හිතෙන්න අපේ මොලෙන් වැඩ අරගේන්නම් නැ කියල්ලා හිතනවා ...:lol::lol:

++:D

ela......... ;)

නියමයි, මේවගේ ඒවා හිතන්නේ නෑනේ....

ගනන් ගන්න එපා යාලුවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ........ :)


:D


:yes:
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
"කාක්කා"

rep denna balu machan

අන්න හරි ඒකත් ඒ වගේ වචනයක් තමයි නියමයි යාලුවා...
11.gif

rep නැතුවට කමක් නෑ comment එක වටිනවා...;)