කෝචිචි පෙරේරගේ තවත් වැඩක්
නියමයි'![]()
Ahhh..Mee "Podi Kusal" Ganada Ape Chamika, Perera Ehema
Rasa Kara Kara Kiwwe
Rasa Kara Kara Kiwwe

Last edited:
කෝචිචි පෙරේරගේ තවත් වැඩක්
නියමයි'![]()

මෙන්න රුස්සා.
තව පොඩ්ඩෙන් වැටිලා මැරෙනවා.
![]()
![]()
RuZZa mata nida ganda dunnet naaa
puduma wadayak dunnee
ආ.....රුස්සා මල්ලි!
මචා දැන් තමා ඔයාගේ පොටෝ එක ලැබුනේ!
ඔන්න දැම්මා!
![]()






අයියෝඕඕඕඕඕඕ ........මම යනවා යකෝ වහලෙන් බිමට පැනලා හරි මැරෙන්න





niyamai machan all the best!
thankyou
මමත් බදුල්ලෙ ඉඳන් කොළඹ ආවෙ අද. මේ දවස්වල ඒ පැත්තෙ තත්ත්වය එච්චර හොඳ නෑ. මඟ දිගටම පස් කඳු කඩාවැටිලා, ගල් පෙරළිලා....පහුගිය 24 වෙනිදා නම් උඩරට දුම් රිය ප්රමාදයකුත් තිබුණා ඒ නිසා...... හැබයි මම නම් කිසිම කරදරයක් නැතුව දුන්හිඳ ගිහිනුත් ආවා
Rep++
කොළඹ ආපු කෝච්චිය මොකද්ද? පොඩි මැණිකෙද. up පොඩි මැණිකෙ ඔච්චර වෙලා තියාගත්තද පට්ටිපොල?M2c එක මොකද්ද Montreal වෙන්න ඇතිනෙ?
![]()
machan...Apith me weekend eke Nuwara Eliya -Horton Place yanna hadanne..Haputale idan traiin eke...mcn pattipola idan Horton Place walata by foot yanna amuida...godaak duraida..?
machan...Apith me weekend eke Nuwara Eliya -Horton Place yanna hadanne..Haputale idan traiin eke...mcn pattipola idan Horton Place walata by foot yanna amuida...godaak duraida..?