Train Journey To Pattipola

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ‍‍කෝ‍චිචි පෙරේරගේ තවත් වැඩක්
    නියමයි‍‍‍'
    11.gif


    Ahhh..Mee "Podi Kusal" Ganada Ape Chamika, Perera Ehema
    Rasa Kara Kara Kiwwe :rofl:
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    මෙන්න රුස්සා.:lol::lol::lol:
    තව පොඩ්ඩෙන් වැටිලා මැරෙනවා.

    :lol: :lol: :lol:

    RuZZa mata nida ganda dunnet naaa
    puduma wadayak dunnee

    ;)

    ආ.....රුස්සා මල්ලි!;)
    මචා දැන් තමා ඔයාගේ පොටෝ එක ලැබුනේ!:cool:
    ඔන්න දැම්මා! :)

    dscn41190.jpg



    :P:P:P:angry::angry::lol::lol:අයියෝඕඕඕඕඕඕ ........මම යනවා යකෝ වහලෙන් බිමට පැනලා හරි මැරෙන්න:P:lol::lol:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමත් බදුල්ලෙ ඉඳන් කොළඹ ආවෙ අද. මේ දවස්වල ඒ පැත්තෙ තත්ත්වය එච්චර හොඳ නෑ. මඟ දිගටම පස් කඳු කඩාවැටිලා, ගල් පෙරළිලා....පහුගිය 24 වෙනිදා නම් උඩරට දුම් රිය ප්‍රමාදයකුත් තිබුණා ඒ නිසා...... හැබයි මම නම් කිසිම කරදරයක් නැතුව දුන්හිඳ ගිහිනුත් ආවා:lol::lol::lol:

    Rep++
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    niyamai machan all the best!
    thankyou

    මමත් බදුල්ලෙ ඉඳන් කොළඹ ආවෙ අද. මේ දවස්වල ඒ පැත්තෙ තත්ත්වය එච්චර හොඳ නෑ. මඟ දිගටම පස් කඳු කඩාවැටිලා, ගල් පෙරළිලා....පහුගිය 24 වෙනිදා නම් උඩරට දුම් රිය ප්‍රමාදයකුත් තිබුණා ඒ නිසා...... හැබයි මම නම් කිසිම කරදරයක් නැතුව දුන්හිඳ ගිහිනුත් ආවා:lol::lol::lol:

    Rep++

    Thanks
     

    Sameerana

    Member
    May 7, 2009
    22
    2
    0
    Colombo
    Maxxa

    කොළඹ ආපු කෝච්චිය මොකද්ද? පොඩි මැණිකෙද. up පොඩි මැණිකෙ ඔච්චර වෙලා තියාගත්තද පට්ටිපොල?:shocked: M2c එක මොකද්ද Montreal වෙන්න ඇතිනෙ? :cool:
     
    • Like
    Reactions: MLSK

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළඹ ආපු කෝච්චිය මොකද්ද? පොඩි මැණිකෙද. up පොඩි මැණිකෙ ඔච්චර වෙලා තියාගත්තද පට්ටිපොල?:shocked: M2c එක මොකද්ද Montreal වෙන්න ඇතිනෙ? :cool:

    ඔව්. මේ කොළඹ ඉඳන් ආපු පොඩි මැණිකේ.
    148832_122141504514624_100001563261148_172656_3148190_n.jpg


    පේනවද කෙරවල. මේ සිද්ධිය සෑහෙන්න දුලබ දර්ශනයක්. M2 එකයි M6 එකයි දෙකම Long hood forward. OFV එකත් ඊට පස්සෙන්. මේ වගේ දර්ශනයක් සෑහෙන්න දුලබයි.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan...Apith me weekend eke Nuwara Eliya -Horton Place yanna hadanne..Haputale idan traiin eke...mcn pattipola idan Horton Place walata by foot yanna amuida...godaak duraida..?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    machan...Apith me weekend eke Nuwara Eliya -Horton Place yanna hadanne..Haputale idan traiin eke...mcn pattipola idan Horton Place walata by foot yanna amuida...godaak duraida..?

    මතක විදිහටනම් 10KM වගේ තියේ.තාර දාපු කැඩිච්ච පාරක යන්න තියෙන්නේ.පට්ටිපොලින් ත්‍රිවිල් එකක් ගන්නත් පුළුවන්.අපි එකපාරක් rs 2000 කට ගිහින් ආව (පැය තුනක් වගේ ඉන්නවා).ඔහිය පරේනම් පයින් ගිහින් තියේ. එකත් පට්ටිපොළ වගේම සමාන දුරක් (10 හෝ 11 km ) එත් හරිම ලස්සන පාරක්.වැඩිය කට්ටිය නොයන නිසා නිදහසේ හයික් කරන්න නියම පාර.පයින් යනවනම් පට්ටිපොලින් බහිනතිව ඔහියෙන් බැහැල යන්න.
    ඔයිට අමතරව ඔහියත් පට්ටිපොලත් අතර හරියෙන් හෝටන් ප්ලේන්ස් වලට කැලේ මැදින් යන්න පොඩි ට්‍රේල් එකක් තිබ්බ (ගොඩක් ළඟ පාරක්) එත් මම හිතන්නේ එක දැන් වයිල්ඩ් ලයිෆ් එකෙන් බෑන් කරලා.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    සොරි දෙන්න විදිහක් නැහැ නැත්තම් කවදාවත් නොදි ඉන්නෙ නැහැ.....
    නියම වැඩක්....
    මට යන්න හිතුනා......
    එත් කොහෙද එකට වෙලවක් ජිවිත සන්චාරෙට හිරවෙලානේ මන්.....
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපි බදුලු යන්න ඉන්නේ....
    වෙනදට කරන්නේ...
    දියතලාවෙන් බැහැලැ අයේ කොළඹ එනවා...
    බදුල්ලෙන් කොළබට කොච්චිය කියටද තියෙන්නේ උදෙ....