ha kiyapan balanna 8 panthiyen passe thawa A/L walata awurudu keeyak igana ganna onada????![]()





හුටා.......... ඇත්තටම කීයද බං....ha kiyapan balanna 8 panthiyen passe thawa A/L walata awurudu keeyak igana ganna onada????![]()





හුටා.......... ඇත්තටම කීයද බං....ha kiyapan balanna 8 panthiyen passe thawa A/L walata awurudu keeyak igana ganna onada????![]()

මම මක්ක කොරන්නද උඹ පහේ පන්තියට විතරක් ගියාට ?![]()




මේකනම් සිරාම සිද්ධිය................හහ්..... හහ්...........ape school eka pitipassae thamai rail way eka thiyannae dawasak ekek train ekata panala marila eka balanna api set eka horen gihi apahu wata gata ena welawe mama dakka sudu pata kalisamak ada gaththu kenek ennawa wata lagata enna alakin thamai egoda wenna ona a nisa mama bima balagenama hitapu porata keewa ekmanata yaman pinata mattu wai kiyala mama hituwae mageth ekka giya yaluwek kiyala kanata parak wadina kota thamai dakkae a principle sir kiyala a welawema school eken eliyata yawala pahuwada ammath ekka gihin samawa aragena thamai aye school giyae oka mata 13 wasaradi sidda unu deyak




පාසල් වියේ අමතක නොවන සිදුවීම්.............
ඔයාලටත් ඇති ස්කෝලෙදි සිද්ධ උන රසබර සිදුවීම්......... වෙලාවක් තියෙන වෙලාවක කෙටියෙන් මේකෙ දාලයන්න
මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...
මෙන්න බොලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....
බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
---- ජෝක් නෙමේ සිරා සීන් එක-----








ane bola mama digatama iskole giya, uba thama 5 panthiyen as une . mata aaaranchi widihata uba yantham 8 pass unalu neda mokakda balika pasalakin

ane bola mama digatama iskole giya, uba thama 5 panthiyen as une . mata aaaranchi widihata uba yantham 8 pass unalu neda mokakda balika pasalakin













මේකනම් සිරාම සිද්ධිය................හහ්..... හහ්...........![]()

හෑ.....................හ්.......................ෂුට්බෝඩ් එකේ ඉන්නඑකා දැක්කම හරකට වැරදි වැටහීමක් එන්නැති
(ඒකයි නැග්ගෙ)![]()





අනේ ඉතින් අරුත් පැනපු ගමන් සර්ට උත්තරේ ඩයිනමෝර් කියල කියාපි....
සර් හිමින් සැරේ අරූ ලගට ආව අරුත් ඉතින් හිනා වෙවි හිටිය උත්තරය හරි කියල හිතල සර් මිනිහ ලගට ඇවිත් දුන්න හොද කනේ පාරක් මිනිහා නිකම් අන්ද මන්ද වෙලා ගියා... අන්තිමට මිනිහට වැඩේ මීටර් උනේ පීරියඩ් එක ඉවර උනාටත් පස්සේ ඊට පස්සේ ඉතින් අර උත්තර කියපු එකාට දවසෙම කනක් ඇහිල්ලෙ ඉන්න ලැබුනෙ නෑ 


අපේ ඉස්කෝලෙ හිටිය සර් කෙනෙක් මාර වසයි දෙනව ඉතිං බස්ස නිල්වෙන්න අපි මිනිහට කියන්නෙ කොච්චියා.... කියල ඒ තරම් සැරයි.... හැබැයි පොර අපේ ගෙවල් ලග මාත් එක්ක ෂේප්.... කොහෙම හරි දවසක් අපිට අල්ලපු පංතියේ පොර උගන්වද්දි අපේ පංතියේ එවුන් කෑ ගහල පොරට මල පැනල ඔක්කොටම කතා කලා පෝලිමේ වරෙල්ල කීව ...... දැන් ඉතිං කට්ටිය දන්නව පස්සවල් ඉවරයි කියල....
මම දන්නව පොර මට ගහන්නෙ නෑ කියල මම කොල්ලන්ට කීව... බයවෙන්න එපා බං... මම ඉස්සරලම යන්නම් එතකොට වැඩේ ෂේප් අවවාද කරල මුදා හරියි කියල.... මම ඉස්සර උනා......
ලගට ගියගමන් මේක කෙලියෙ නැතැයි මගෙ පස්සට වේවැල් පාර 3 ක්ම...... මට හිතාගන්න බැරි උනා... පඩි ටෝක් දීල ගිහින් මට කොල්ලන්ගෙ මූන බලන්නත් ලැජ්ජයි...........
තැනක්යු.......... තැන්ක්යු.................ඕකට කියන්නෙ ඉල්ලං පුකේ ටිංකිරි ගා ගැනීම
හැබයි උඹ්ට හොද අනාගතයක් තියෙනව
දහිරියවන්ත කොල්ලෙක්



මචන් මෙක උනේ අපි 11 වසරේ ඉන්නකොට එදා සමාජ අධ්‍යනය පීරියඩ් එක අපේ කොල්ලෙක් හිටිය Alex කියල මූ ඒ පීරියඩ් එකේ තනිකර පිස්සු කෙල කෙල හිටියේ සර් දැක්කා මූ පාඩම අහන් ඉන්නෙ නැති බව ඉතින් සර් ඇහුවා මූගෙන් ප්‍රශ්නයක් ප්‍රශ්නෙට උත්තරය ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඒත් මූ මෙලෝ මගුලක් දන්නෙ නෑ වටපිට බල බල ඉදල ලග ඉන්න එකාගෙන් ඇහුවා මොකක්ද බන් උත්තරේ කියලා ඌත් ඇගට නොදැනි කිවුවා මචන් ඩයිනමෝර් කියලඅනේ ඉතින් අරුත් පැනපු ගමන් සර්ට උත්තරේ ඩයිනමෝර් කියල කියාපි....
සර් හිමින් සැරේ අරූ ලගට ආව අරුත් ඉතින් හිනා වෙවි හිටිය උත්තරය හරි කියල හිතල සර් මිනිහ ලගට ඇවිත් දුන්න හොද කනේ පාරක් මිනිහා නිකම් අන්ද මන්ද වෙලා ගියා... අන්තිමට මිනිහට වැඩේ මීටර් උනේ පීරියඩ් එක ඉවර උනාටත් පස්සේ ඊට පස්සේ ඉතින් අර උත්තර කියපු එකාට දවසෙම කනක් ඇහිල්ලෙ ඉන්න ලැබුනෙ නෑ
![]()
මෑන් උඹද දන්නෙත් නෑ........ හික්ස්...............




සුදු මල්ලිගෙ කේස් එකත් එක්ක මට මේක මතක් උනේ .... අපේ ක්ලාස් එකේ හිටිය අන්ද මන්ද පොරක්.............




සුදු මල්ලිගෙ කේස් එකත් එක්ක මට මේක මතක් උනේ .... අපේ ක්ලාස් එකේ හිටිය අන්ද මන්ද පොරක්.............
එදා සයන්ස් සර් ඇවිත් පාඩමක් ස්වසණය..... සර් කාරයත් හරි විහිලු පොර....
ඔන්න ඉතිං සර් පාඩම කරනව.... ආස්වාසයෙදී පෙනහලු තුල ඇති ගර්ත මගින් රුධිරයේ ඇති කාබන්ඩයොක් සයිඩ් උරාගනු ලබන අතර මෙම අවස්ථාවේ ගර්ථ තුල කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය ඉහල නගිනවා..... කියද්දි අපේ පොර නිදිකිරා වැටෙනව..... ප්‍රියදර්ශණ කියන්න බලන්න මේ අවස්ථාවේ කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය වැඩි කොහෙද කියල.....
අපේ පොර බයවෙලා බලන් ඉන්නව....
සර් කියනව ලංකාවෙද, ඉංදියාවෙද......
අපේ පොර කියපි ඉංදියාවෙ සර් කියල
හරි ප්‍රියදර්ශන හරි...... නැගිටපන් ගොබිල.. දනගහපිය පන්තිය ඉස්සරහට ඇවිත්



ෆට්ට සින් එක ..