2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

kcharu

Member
May 2, 2010
323
35
0

ඔව් බං ... පලවෙනි දවසෙ ගියා .... දෙවනි දවසෙ වල

SLIIT yanawanam wada karanna ona wala bassoth 1st semester ekenma halenna or repeat godak watila oluwata loku barak enawa malli SLIIT aluth batch eka neda good luck :yes:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
smirnoff-vodka.jpg

මේක ගහපල්ලා,, දුක අඩුවෙයි
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔන්න මල්ලිලා පුල පුලා අසාවෙන් බලාසිටි ඒ සොඳුරු මොහොත අද දින උදාවෙන්ඩයි යන්නේ.:lol::lol::lol::lol::lol::lol:ඒ සොඳුරු මොහොත සියලු දෙනාට සුබම සුබ වෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.:love::love::love:

    31518811.jpg




    අද සෙනසුරාදා දවස සෙනසුරාගේ දවසේ ග්‍රහචාරයත් ඔන්න මම බලාගන්ඩ දැම්ම.:lol::lol::lol:

    40540007.jpg

     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,353
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ඔන්න මල්ලිලා පුල පුලා අසාවෙන් බලාසිටි ඒ සොඳුරු මොහොත අද දින උදාවෙන්ඩයි යන්නේ.:lol::lol::lol::lol::lol::lol:ඒ සොඳුරු මොහොත සියලු දෙනාට සුබම සුබ වෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.:love::love::love:





    අද සෙනසුරාදා දවස සෙනසුරාගේ දවසේ ග්‍රහචාරයත් ඔන්න මම බලාගන්ඩ දැම්ම.:lol::lol::lol:



    :lol::lol:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අනේ අම්මියෝ..ඇග කිලිපොලා යනවා ඕයි....
    මේ මගුල අදවත් ආවොත් හොදයි..අපේ අවමගුලට ලෑස්ති වෙන්නත් එපෑය ඉතින්....
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    උසස්‌ පෙළ ප්‍රතිඵල අද හෝ හෙට

    නිලන්ත මදුරාවල

    අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල අද (4) හෝ හෙට (5) නිකුත් කිරීමට නියමිතය.

    පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ තුන්ලක්‍ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටියහ.


    http://www.divaina.com/2010/12/04/news06.html