Nissan වෙළද නාමය යටතේ ලංකාවේ බොහෝම ප්රසිද්ද මාදිලියක් තමා Nissan March .Nissan ආයතනය මගින් හදුන්වා දුන්නු AK 11 හා AK 12 මාදිලි ඉතාම ජනප්රිය උනා.. ඇත්තෙන්ම මාදිලිය AK 11 මාදිලිය වඩා ප්රසිද්ද උනා ..
මෙතන තියෙන්නේ Nissan ආයතනය March පවුලට අලුතෙන් එකතු කෙරපු සාමජිකයා .NISAAN March AK -13
මෙ වාහනේ විශේෂත්වේ තමා සිලින්ඩර් 3 කින් සමන්විත 1.2cc එන්ජිමක් තම සවි කරලා තියෙන්නේ. කට්ටිය කියන්නේ නම් ඉන්ධන දහනය අතින් මේක ඉතා හොද මට්ටමක වාහනයක් කියලයි. ( කවුරු කොහොම කිව්වත් ගෙනල්ලා Drive කරනකම් මට නම් Sure නැහැ .
)
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
මෙතන තියෙන්නේ Nissan ආයතනය March පවුලට අලුතෙන් එකතු කෙරපු සාමජිකයා .NISAAN March AK -13
මෙ වාහනේ විශේෂත්වේ තමා සිලින්ඩර් 3 කින් සමන්විත 1.2cc එන්ජිමක් තම සවි කරලා තියෙන්නේ. කට්ටිය කියන්නේ නම් ඉන්ධන දහනය අතින් මේක ඉතා හොද මට්ටමක වාහනයක් කියලයි. ( කවුරු කොහොම කිව්වත් ගෙනල්ලා Drive කරනකම් මට නම් Sure නැහැ .
) Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

Last edited: