NEW-Nissan March K-13

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Nissan වෙළද නාමය යටතේ ලංකාවේ බොහෝම ප්‍රසිද්ද මාදිලියක් තමා Nissan March .Nissan ආයතනය මගින් හදුන්වා දුන්නු AK 11 හා AK 12 මාදිලි ඉතාම ජනප්‍රිය උනා.. ඇත්තෙන්ම මාදිලිය AK 11 මාදිලිය වඩා ප්‍රසිද්ද උනා ..

මෙතන තියෙන්නේ Nissan ආයතනය March පවුලට අලුතෙන් එකතු කෙරපු සාමජිකයා .NISAAN March AK -13

මෙ වාහනේ විශේෂත්වේ තමා සිලින්ඩර් 3 කින් සමන්විත 1.2cc එන්ජි
මක් තම සවි කරලා තියෙන්නේ. කට්ටිය කියන්නේ නම් ඉන්ධන දහනය අතින් මේක ඉතා හොද මට්ටමක වාහනයක් කියලයි. ( කවුරු කොහොම කිව්වත් ගෙනල්ලා Drive කරනකම් මට නම් Sure නැහැ .:P )

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:


19up8y.jpg




25gfcsi.jpg




ehx99l.jpg




rtnvax.jpg




2wex5k1.jpg



2s0iivn.jpg



2pzgvas.jpg




1180h1i.jpg

 
Last edited:

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mmm lasaanai car eka nam
    meka tikak K 11 eka wage
    mata nam march hari yanne naa pidi wadee
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    mata tibuna k11 ekak .. eka petrol bonawa. passe wikunala damma. mekath ehema weida danne ne



    එක තම මචන් මම කිව්වෙ ගෙනල්ලා Drive කරනකම් sure නැහැ කියල.March එකේ වාහනේ හැටිටයට Petrol කරන්නේ නැහැ මචන් .සමහරු නම් මැරෙන්න හදනවා ... එත් මචන් K 11 March Ramba and Bollero the 1.3cc version. (not the Normal 990cc version ) eka petrol හොදට කරනවා
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    hikzz :P:rofl:

    machan 2.5 or 3 mil walata ganna hoda car ekak mokadda :rolleyes:


    Unregistered ද?? උබට ඉතින් කොට මොඩල් හරියන්නේ නැති නිසා Vitz එක හරියන එකක් නැහැ:baffled::P.Belta 1.3cc එකක් වගේ සෙට් කරගන්න පුලුවන් හෙව්වොත් (not the 1000cc one ) .Registered නම් corolla 121 "G" Grade එකක් ගනින් .පැට්‍රොල් නහුතෙට කරනවා . :P:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    Unregistered ද?? උබට ඉතින් කොට මොඩල් හරියන්නේ නැති නිසා Vitz එක හරියන එකක් නැහැ:baffled::P.Belta 1.3cc එකක් වගේ සෙට් කරගන්න පුලුවන් හෙව්වොත් (not the 1000cc one ) .Registered නම් corolla 121 "G" Grade එකක් ගනින් .පැට්‍රොල් නහුතෙට කරනවා . :P:D

    අපෝ ඔව් අපේ ඇගේ සයිස් වලට පොඩි කාර් හරියන්නේ නෑ :P:D
    BELTA එකක් ගැන තමයි හිතුවේ මමත් :yes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hikzz :P:rofl:

    machan 2.5 or 3 mil walata ganna hoda car ekak mokadda :rolleyes:

    නවතම මිල ගණන්

    ටොයොට විට්ස් - ලක්ෂ 22 සිට
    ටොයොට බෙල්ට 1.2 -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො එක්ස් ග්‍රේඩ් -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො ජී ග්‍රේඩ් -ලක්ෂ 37 සිට

    සියලුම වාහන ඔක්ශන් ග්‍රේඩ් 4, 4.5, 5 බව සලකන්න
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අපෝ ඔව් අපේ ඇගේ සයිස් වලට පොඩි කාර් හරියන්නේ නෑ :P:D
    BELTA එකක් ගැන තමයි හිතුවේ මමත් :yes:


    BELTA is fully assembled in JAPAN ඔකේ ටිකක් හොද Grade එකක් තියෙනවා."G" එකේ options වැඩි. hoyalaa balala ganin :)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නවතම මිල ගණන්

    ටොයොට විට්ස් - ලක්ෂ 22 සිට
    ටොයොට බෙල්ට 1.2 -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො එක්ස් ග්‍රේඩ් -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො ජී ග්‍රේඩ් -ලක්ෂ 37 සිට

    සියලුම වාහන ඔක්ශන් ග්‍රේඩ් 4, 4.5, 5 බව සලකන්න


    :D:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නවතම මිල ගණන්

    ටොයොට විට්ස් - ලක්ෂ 22 සිට
    ටොයොට බෙල්ට 1.2 -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො එක්ස් ග්‍රේඩ් -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො ජී ග්‍රේඩ් -ලක්ෂ 37 සිට

    සියලුම වාහන ඔක්ශන් ග්‍රේඩ් 4, 4.5, 5 බව සලකන්න

    එල එල තෑන්ක්ස් උබ කාර් ගෙන්නනවාද ?