NEW-Nissan March K-13

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    36-37 kata lankawe sale walin ganna bane :no::no:
    aduma 42 k 44k kiyanawa ekath auction grade 4.5 hari 4.0.....ape eka yanne x ltd kiyala

    අපි දැන් 38 වල ඉදන් ජී ග්‍රෙඩ් කරනව බන්.....මේකයි සීන් එක සේල් වල තියෙන්නෙ ගෙනාපු ඒවනෙ ඒවා ක්ලියර් කරනකොට යෙන් ප්‍රයිස් එක හින්ද වැදුන ටැක්ස් හින්ද දෙන්න පුලුවන් 42 -44 වලට තමා....අපි 44 වලට 2008 මල්ටි පන්ශන් නැති ඇලියන් එකත් කරනවා

    උඹට ඒ වෙලාවෙ ඕක සෙට් උනේ මර්කට් එකෙ පරයිස් එකට වඩා වටින් හොද ප්‍රයිස් එකකට.....දැන් යෙන් එක ටිකක් වැටිල නිසා තමා කේස්....ගනන් ගන්න එපා අයි තව ටික කලෙකින් ඔය ප්‍රයිස් එකට එනවා
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    impulk13c.jpg