ලව්කෙස්‌

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
මචන් මම මෙ දවස්‌වල පොඩි අව්ලකින් ඉන්නෙ කෙල්ලෙක්‌ හින්දා මට ඔයාලගෙ අදහස්‌ දක්‌වලා පොඩ් උදව්වක්‌ දෙන්න මේක තෙරුම් ගන්න...
මම කෙල්ලෙක්‌ව ගොඩාක්‌ ලගින් අශ්‍රය කලා. අපි දෙන්නා හරියට කපල් 1ක්‌ වගෙ හිටියෙ. එයාය් මමය් හොදම යාලුවො මම එයට අදාරය කලා මම අහුවා ඔය මට අදරෙය්ද කියලා කෙල්ල කිව්වා අදරේය් එත් අනේ මන්දා මට තෙරුම් ගන්න බැ කියලා..මෙයාට වෙන කොල්ලෙකුත් නැ එක මට ෂුවර්. ටික දවසකින් කෙල්ල එක පාරටම මෙක නතරකරමු කියනවා..මම කිව්වා ඔයා කැමති නම් මෙක නතරකරමු කියලා..ඉට පස්‌සෙ මම එයට කොල් 1ක්‌ වත් දුන්නැතුව පඩුවෙ හිටියා... ඉටපස්‌සේ දවසෙ ඉදන් අනෙ මාව දාලා යන්න එපා මම ඔයාට අදරෙත් නැ එත් ඔයට යන්න දෙන්නත් බැ කියලා කෝල් කර කර අඩනවා වෙනදා වගේම ඉම්මු කියනවා එත් කවදවත් මම ඔයගෙ නෙමේ කියනවා මට ඔයාව අත අරින්න බැ කියනව..වෙන කෙල්ලො ලගට ගන්න එපා කියනවා..ඉටපස්‌සෙ මම අහුවා ඔයා මට අදරේ කලාද කියලා කෙල්ල මුකුත් කියන්නැ.....
මට මෙක තෙරුම් ගන්න බැ බන් ඇයි බන් මෙහෙම වෙන්නෙ?:(

plz positive comments දාන්න... ස්‌තුතිය්!.......හිතෙ තියන් ඉන්න බැරි හින්දයි පොස්‌ට්‌ 1ක්‌ දැම්මෙ....
 
Last edited:

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Kellange hatiyak ban oka.kellonta ona kollek godak kal unge passen enawata.e hinda un eka para kamatta denne ne.oya wage scene danawa.matath masa 3k vitara giya kell ha kiyanna.but a kale atulatha matha ekka katha kara.hamba una.uba sira adare nam tawa tikak passen palayan.ekita pennapan uba eki wenuwen kapa wela inne.kiyala.ehema nathnam ata arala dapan.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    machan dena dena ube jeewithe pissu watta ganna epa. ekita kerana anukampaawa dawasaka ube umathuwa wei. eya rewlai kedai dekama beraganna yanne... uba gihin kelin katha kerala uthjtharayak ganin. jeewitha ekka sellam keranna epa kiyapan.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    wena mokak hari kiyaganna beri deyak hithe thiyan inna bawak denenne. kathaakarala balanna. prashna ahanna. kathakaralama wisanda ganna ona deyak wage.... umbe hitheth adarayak thiyana nisa chances denna.....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Kellange hatiyak ban oka.kellonta ona kollek godak kal unge passen enawata.e hinda un eka para kamatta denne ne.oya wage scene danawa.matath masa 3k vitara giya kell ha kiyanna.but a kale atulatha matha ekka katha kara.hamba una.uba sira adare nam tawa tikak passen palayan.ekita pennapan uba eki wenuwen kapa wela inne.kiyala.ehema nathnam ata arala dapan.
    :yes::yes: ekanam aththa thamai ban
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan dena dena ube jeewithe pissu watta ganna epa. ekita kerana anukampaawa dawasaka ube umathuwa wei. eya rewlai kedai dekama beraganna yanne... uba gihin kelin katha kerala uthjtharayak ganin. jeewitha ekka sellam keranna epa kiyapan.

    uba kiyana eka aththa ban.mama hena awlen inne.... adawath uththarayak ganna one ban... mona unath ada thama anthima dawasa...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    give her lil time to sort her problem. they normally get confused over this kind of situations. she loves you. but she do not know that. that is the problem. give her sometime. in the mean time do few things that she will understand that she needs you..
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    macho oya scene eka matath una oya kella love karanna bayai. aniwa boot ekak kala athi. ubata mama eka deyak kiyannam aniwa oya kella ubata love karanawa. ubata lagadima kiyai mama oyata adarei kiyala. mage kenath awurudu deka hamarakata passe mata kamathi kiuwa A/L result awa dawase. awankawa adare karapan ubata jaya wewa...:P:P:P
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන් ඔය ගර්ල් ඇත්තටම ආදරෙයි කියල මටනම් හිතෙන්නෙ..පොඩ්ඩක් හොයල බලන්න.. එයාට මොනවහරි ප්‍රශ්නයක් තියෙනවද දන්නෙ නැහැ..මට හිතෙන්නෙ එහෙම මොනව හරි ඇති..

    ඉතින් ඒක හොයගන්න හිමීට..
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ado kella ubata adarei
    digatama cl karapan..hitha hadapan..aniwa hariyanawa :D
    congrats ;)

    macho oya scene eka matath una oya kella love karanna bayai. aniwa boot ekak kala athi. ubata mama eka deyak kiyannam aniwa oya kella ubata love karanawa. ubata lagadima kiyai mama oyata adarei kiyala. mage kenath awurudu deka hamarakata passe mata kamathi kiuwa A/L result awa dawase. awankawa adare karapan ubata jaya wewa...:P:P:P

    මචන් ඔය ගර්ල් ඇත්තටම ආදරෙයි කියල මටනම් හිතෙන්නෙ..පොඩ්ඩක් හොයල බලන්න.. එයාට මොනවහරි ප්‍රශ්නයක් තියෙනවද දන්නෙ නැහැ..මට හිතෙන්නෙ එහෙම මොනව හරි ඇති..

    ඉතින් ඒක හොයගන්න හිමීට..

    matath hithenawa eya mata adare karanawa kiyala... eka hinda mama mama mara widihata iwasanawa ban.... thankx machanla..
     
    Last edited: