මචන් මම මෙ දවස්වල පොඩි අව්ලකින් ඉන්නෙ කෙල්ලෙක් හින්දා මට ඔයාලගෙ අදහස් දක්වලා පොඩ් උදව්වක් දෙන්න මේක තෙරුම් ගන්න...
මම කෙල්ලෙක්ව ගොඩාක් ලගින් අශ්රය කලා. අපි දෙන්නා හරියට කපල් 1ක් වගෙ හිටියෙ. එයාය් මමය් හොදම යාලුවො මම එයට අදාරය කලා මම අහුවා ඔය මට අදරෙය්ද කියලා කෙල්ල කිව්වා අදරේය් එත් අනේ මන්දා මට තෙරුම් ගන්න බැ කියලා..මෙයාට වෙන කොල්ලෙකුත් නැ එක මට ෂුවර්. ටික දවසකින් කෙල්ල එක පාරටම මෙක නතරකරමු කියනවා..මම කිව්වා ඔයා කැමති නම් මෙක නතරකරමු කියලා..ඉට පස්සෙ මම එයට කොල් 1ක් වත් දුන්නැතුව පඩුවෙ හිටියා... ඉටපස්සේ දවසෙ ඉදන් අනෙ මාව දාලා යන්න එපා මම ඔයාට අදරෙත් නැ එත් ඔයට යන්න දෙන්නත් බැ කියලා කෝල් කර කර අඩනවා වෙනදා වගේම ඉම්මු කියනවා එත් කවදවත් මම ඔයගෙ නෙමේ කියනවා මට ඔයාව අත අරින්න බැ කියනව..වෙන කෙල්ලො ලගට ගන්න එපා කියනවා..ඉටපස්සෙ මම අහුවා ඔයා මට අදරේ කලාද කියලා කෙල්ල මුකුත් කියන්නැ.....
මට මෙක තෙරුම් ගන්න බැ බන් ඇයි බන් මෙහෙම වෙන්නෙ?
plz positive comments දාන්න... ස්තුතිය්!.......හිතෙ තියන් ඉන්න බැරි හින්දයි පොස්ට් 1ක් දැම්මෙ....

Last edited: