අපේ රටේ දේශපාලනය ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ නෙ ... වල් බිහිවෙලා අන්තෙටම පිරිහිලා තියෙන්නෙ (ආණ්ඩු පක්ෂය හෝ වේවා විපක්ෂය හෝ වේවා) ... ගොඩක් ආන්ඩුවට විරුද්ධ මත දරණ අය කෑ ගහනව මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන ... දූෂණ වංචා අරව මේව මහ ගොඩක් දේවල් ... හැබැයි ඔය ගොල්ලො හිතනවද ආණ්ඩු මාරු කරල පවතින අර්බුධ වලට විසඳුම් ලැබෙයි කියල ? වෙන විදියකට කිව්වොත් අපේ රටේ දැන් ශක්තිමත් විපක්ෂයක් තියෙනවද ? .... ඔයගොල්ලො මොනවද හිතන්නෙ අවංකවම රට හරි මාර්ගයකට තල්ලු කරන්න මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන ... මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය තමන්ගෙ අදහස කියල යන්න





.ගිහින් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්.

... කැමර එක ඉස්සරහ තමයි ඔක්කොම සෙල්ලම් තියෙන්නෙ 

ඇයි මොකක් හරි අව්ලක්ද
... මම අඳුරන්නෑ හැබැයි එයාගෙ අදහස් නම් බොහොම තර්කාණුකූලයි ... YouTube එකේ video දැකල දැම්මෙ
... X කණ්ඩායමේ හිටපු නායකය කියල නම් දන්නව