විපක්ෂය !!!

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපිට තෝරගන්න වෙලාතියෙන්න නරක දේශපාලන පක්ශ අතරින් හොඳම එක. එහෙම නැතුව අපේ රටේ 100% දේශපාලන සදාචාරයක් බලපොරොත්තු වෙන්න පුලුවන් කමක් නැහැ.

    අපේ රටේ චන්දේ දිනන්න නම් සිංහල බෞද්ධ පදනමක් තියෙන පක්ශයක් වෙන්න ඔනේ , නැත්නම් සුලුජාතිය පක්ශ වලට කප්පම් දෙන්න පුලුවන් පක්ශයක් වෙන්න ඔනේ.

    එහෙම නැතුව සර්ව සාධාරණ ප්‍රතිපත්ති වලට චන්ද දිනන්න බැහැ. ඒව බහුතරයට තේරෙන්නෙත් නැහැ. සමච්චලයට ලක්වීම පමනයි සිදුවන්නේ.
     
    • Like
    Reactions: mldarshana

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    Many Thanks පොන්_ (ස,සා,සැ,සෑ,සි,සී)

    ලොවෙත් නැති ආතල් එක රින රෙප් දීල ෂේප් වෙන්න ගිහින් වැ‍ඩේ තවත් අනාගත්තා

    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලපන් කිසි ප්‍රමිතියක් නැනේ.:sorry:
    ඕන පිස්සේක්ට රින්ගන්න පුලුවන්:frown:.ගිහින් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්.:oo:
    ඇත්තටම රට හදන්න උවමනාවක් තියේන අය අතේ ඇගිලි ගානටවත් නැ මන් හිතන්නේ.:dull:

    බෑනෙ බං. උඹට පුලුවන්ද චන්දෙ ඉල්ලා පාර්ලිමේන්තු යන්න?:P:rofl: බෑ නේද?:rolleyes::eek:
    එහෙනම් නුසුදුසු පුද්ගලයින් තෝරන ජනතිවයි වැරදි. :yes::D:D:D

    ඒකනම් ඇත්ත ඉන්න තරමක් ජෝකර්ල යන්න පුළුවන් ඉහලම තැන් වලට ගිහිල්ල ඉන්නෙ :frown: .. ඊට පස්සෙ ඒ ගොල්ලන්ට ඕන විදියට තමයි තීන්දු තීරණ ගැනෙන්නෙ :oo: ... අර කිව්වත් වගේ කාටවත් රට හැදීමේ උවමනාවකුත් නෑ :rofl: ... කැමර එක ඉස්සරහ තමයි ඔක්කොම සෙල්ලම් තියෙන්නෙ :dull:

    ඇග්රීඩ් :yes::D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    විපක්ෂය හැම දේටම විපක්ෂයි....
    බලේ තියෙන කොට මොලේ නෑ
    මොලේ තියෙනකොට බලේ නෑ.
    බලය තියෙන උන් ඒක රැක ගන්න කරන අරගලයයි
    නැති උන් බලය ගන්න ඕනම පාවා දීමක් කරන එකයි ඇරුනාම ජනතාවට ලැබෙන උලව්වක් නම් නෑ....
    මේ ආණ්ඩුව ගෙදර යවලා අළුතින් එන ආණ්ඩුවත් ගෙදර
    යවන්න ලෑස්ති වෙන්න තමයි ජනතාවට කරන්න තියෙන්නෙ.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මතු පරපුරට අධ්‍යාපනය ලබා දෙමු. මෙම අඩුපාඩුව හදගන්නට දැන්සිටම උගන්වමු !
    :yes:
    විපක්ෂය හැම දේටම විපක්ෂයි....
    බලේ තියෙන කොට මොලේ නෑ
    මොලේ තියෙනකොට බලේ නෑ.
    බලය තියෙන උන් ඒක රැක ගන්න කරන අරගලයයි
    නැති උන් බලය ගන්න ඕනම පාවා දීමක් කරන එකයි ඇරුනාම ජනතාවට ලැබෙන උලව්වක් නම් නෑ....
    මේ ආණ්ඩුව ගෙදර යවලා අළුතින් එන ආණ්ඩුවත් ගෙදර
    යවන්න ලෑස්ති වෙන්න තමයි ජනතාවට කරන්න තියෙන්නෙ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපිට තෝරගන්න වෙලාතියෙන්න නරක දේශපාලන පක්ශ අතරින් හොඳම එක. එහෙම නැතුව අපේ රටේ 100% දේශපාලන සදාචාරයක් බලපොරොත්තු වෙන්න පුලුවන් කමක් නැහැ.

    අපේ රටේ චන්දේ දිනන්න නම් සිංහල බෞද්ධ පදනමක් තියෙන පක්ශයක් වෙන්න ඔනේ , නැත්නම් සුලුජාතිය පක්ශ වලට කප්පම් දෙන්න පුලුවන් පක්ශයක් වෙන්න ඔනේ.

    එහෙම නැතුව සර්ව සාධාරණ ප්‍රතිපත්ති වලට චන්ද දිනන්න බැහැ. ඒව බහුතරයට තේරෙන්නෙත් නැහැ. සමච්චලයට ලක්වීම පමනයි සිදුවන්නේ.
    :yes::yes::yes:
    and
    සමහරු කියන විදිහට විපක්ෂය සල්ලි වලට අරන් නම්...:baffled:
    ඒක තමයි විපක්ෂය දුර්වලයි කියන්නෙ.:eek:
    සල්ලි වලට නැමෙන්න තරම් දුර්වල නොවී තමන්ගෙ කඳවුර රැක ගෙන ඉන්න තිබුනානේ.:shocked::shocked::shocked:;)

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes:
    and
    සමහරු කියන විදිහට විපක්ෂය සල්ලි වලට අරන් නම්...:baffled:
    ඒක තමයි විපක්ෂය දුර්වලයි කියන්නෙ.:eek:
    සල්ලි වලට නැමෙන්න තරම් දුර්වල නොවී තමන්ගෙ කඳවුර රැක ගෙන ඉන්න තිබුනානේ.:shocked::shocked::shocked:;)

    :lol::lol::lol: true
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    දියවෙලා නෑ.විශාල ලෙස වරදාන,මුදල්, අල්ලස් දීලා අද විපක්ෂය දිය කරලා.

    diyakaranna un babbuda ? anaagathayak gana hiththanne nathuwa patu deshapalana aramunu ishtakaraganna giyaama ohomathamai, ranil kohe hari giyoth manawada kiyanne.. konnda pana nathi nayakayek hitiyaama ohoma thamai.. ranna ponol thamai ejaape kaaawe.. anith ewn panina ekatath naayakaya waga kiyannaoone..

    ara mokekda nathithana haban kukulanta magul kiyala kathaawak thiyanawane... mahindata me pina chance ekak setwelaa htiyenne

    issarahatath mahindama thamai dinannne minissunge wiswasaya dinaaganna ranil makuth karanne naane.. aanduwata bana bana indala witharak hariyanawada.. thamange paththenuth kerenna oona wadakotasak thiyanawa kiyala miniha hithanne na