විපක්ෂය !!!

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn

:shocked: ඇයි මොකක් හරි අව්ලක්ද :confused: ... මම අඳුරන්නෑ හැබැයි එයාගෙ අදහස් නම් බොහොම තර්කාණුකූලයි ... YouTube එකේ video දැකල දැම්මෙ :) ... ‍X කණ්ඩායමේ හිටපු නායකය කියල නම් දන්නව

na na awulak na
mama baluwe uba adunanawada kiyala :rofl:
mata nam giya maseth hambuna..minihage thoughts and ideas superb thama
habai miniha dan thiyena politics walata kamathi na :)
man danan hitiye na videos thiyenawa kiyala youtube ekre..me balana gaman :P
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ

    කව්රු හරි ප්‍රසිද්ධ එකෙක් හිටියොත් ඉතින් උඹලයි නෑදෑයෙක්නෙ :baffled: jk :lol:
    මොනව උනත් විකල්ප දේශපාලනයක් හැදෙන්න දැන් කාලෙ හරි :nerd:

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    ප්‍රශ්ණෙ තියෙන්නෙ ආණ්ඩුව ගෙදර යවල කාවද ගේන්නෙ කියන එකයි ... ඊළඟට ඒක වටේට එකතු වෙන්නෙත් ඔය ඉන්න කට්ටියමනෙ
    :dull:

    සිරාවටම මචං ඒකනම් ඇත්ත. ඇත්තම කියනවනම් මොන ආන්ඩුවක් ආවත් ලංකාව හදන්න බෑ. බලපං දැං අපි දේශපාලකයින්ටනෙ බනින්නෙ මුන්ට රට හදන්ඩ ඕමනාවක් නෑ කියල දූශනය විතරයි කියල. ඒක ඇත්ත. ඒත් ආන්ඩුවෙ ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න ගියොත් කරගන්න පුලුවන්ද කියල බලපංකො. ගොඩක් වෙලාවට පගාවක් දෙන්ඩම වෙනවනෙ. මිනිස්සුන්ටවත් අඩුම ගානෙ මේ රට ගැන කැක්කුමක් නෑනෙ. මේක හදන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වල ඉදන් වෙනස් වෙන්න ඕනෙ. ඒත් එහෙම දෙයක් නම් කවදාවත් වෙයි කියල හිතන්න බෑ. ඇත්තටම රට හදන්න දේශපාලකයෙකුට ඕන උනත් උට ඒක කරන්න අනිත් එවුන්ගෙන් ඉඩ ලැබෙන්නෙත් නෑ උට වැඩිකල් දේශපාලනේකරන්න වෙන්නෙත් නෑ. ඒකනිසා මේවගැන කතාකරල කිසිම වැඩක් නෑ රට යන විදිහ බලාගන ඉන්න විතරයි තියෙන්නෙ. වැදගත්ම දේ තමයි යූඑන්පී කාරයො බලං ඉන්නෙ උන්ගෙ ආන්ඩුවක් එනකං ශ්‍රී ලංකා කාරය බලං ඉන්නෙ උන්ගෙ ආන්ඩුවක් එනකං හැබැයි ඔය එකෙක්වත් තමන්ගෙ ආන්ඩුවක් බලයට පත් උනහම ඒකෙන් බඩුමිල අඩුවෙන එකවත් රට හැදෙන එකවත් නෙමේ ගොඩක්වෙලාවට බලාපොරොත්තුවෙන්නෙ. දැන් තියෙන්නෙ අපේ ආන්ඩුව අපි දිනුම කියල පොරවල්ල වගේ කියන්ඩනෙ. ඊටපස්සෙ තමන්ගෙ ආන්ඩුවෙන් මොනවකරත් ඒක හරි.කල්පනා කරල බලපල්ල බහුතරයක් මිනිස්සු එහෙම නෙමේද කියල. එහෙම බලද්දි චන්දෙ දෙන මිනිස්සුන්ටත් මේකගැන ඕමනාවක් නැතිඑකේ දේශපාලකයින්ට කීයටවත් බැනලවැඩක් නෑ. ඕක්කොම එකයි අන්තිමට එච්චරයි කියන්ඩ තියෙන්නෙ.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: hapriyankara

    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0

    ප්‍රශ්ණෙ තියෙන්නෙ ආණ්ඩුව ගෙදර යවල කාවද ගේන්නෙ කියන එකයි ... ඊළඟට ඒක වටේට එකතු වෙන්නෙත් ඔය ඉන්න කට්ටියමනෙ
    :dull:

    :yes:

    ponnayonta rata giyoth winasay
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කව්රු හරි ප්‍රසිද්ධ එකෙක් හිටියොත් ඉතින් උඹලයි නෑදෑයෙක්නෙ :baffled: jk :lol:
    මොනව උනත් විකල්ප දේශපාලනයක් හැදෙන්න දැන් කාලෙ හරි :nerd:

    ane na ban :sorry::sorry:
    man mans mechchara prasiddai kiyala danne na
    ona nam man meyage amma muththage idan kiyannam :P

    munge kathawala tikak aththak thiyenawa wage :yes:
     
    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    වැදගත් වෙන්නේ නායකත්වයට වඩා ප්‍රතිපත්ති. දේශපාලනය කියන්නේ අද ධන උල්පතක්. හැම සංවර්ධන යෝජනා ක්‍රම වලින් සෑහෙන්න කොමිස් ගහන්න පුලුවන්.මම කියන්නේ මේ වෙනස කරන එක අමාරු නෑ. ඒකට යන්නේ සති කීපයක් හෝ මාස කීපයක්. නමුත් ඒක කරන්න මේ රටේ ජනතාව, සංවිධාන, ජනමාධ්‍ය, දේශපාලන නායකයන් එකා මෙන් වෙඩි උන්ඩ, තර්ජන වලට නොබියව ඉදිරියට ආයුතුයි.
    මෙහි පලමු පියවර වන්නේ රටේ පූර්ණ මාධ්‍ය නිදහස ඇති කිරීමයි. මාධ්‍යවේදීන්ට තර්ජනය කරන දේශපාලකයන් හා ඔවුන්ගේ මැරයන් නීතියේ ‍රැහනට අසු කර ගැනීමත්, ඒ සඳහා නීති අවශ්‍යයි.
    ඒ වගේම අපේ රටේ තියෙන දේශපාලකයින්ට තියෙන පූර්ණ බලය අහෝසි කොට එම බලය ස්වාධීන අධිකරන, අල්ලස්, පොලිස් කොමිසම් වලට බෙදිය යුතුයි.දේශපාලකයන් මේ කොමිසම් වලට නිලධාරින් පත් කරන එක වලක්වලා , මේවට නිලධාරින් පත් කල යුත්තේ වෙනස් ක්‍රම වේදයක්.මේක අපි අගවිනිසුරු, විශ්ව විද්‍යල ආචාර්ය වරුන්, වෘත්තිය සමිති නියෝජිතයන් ප්‍රමුක කන්ඩායමකට බාර දිය යුතුයි.
    ජනපති ක්‍රමය අහෝසි කර අගැමති ක්‍රමයක් ඇති කොට අගැමතිගේ බලතල වලින් සෑහෙන කොටසක් මේ කොමිසම් වලට දිය යුතුයි.
     
    • Like
    Reactions: hapriyankara

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    :lol::lol:

    ඉතින් මොකද්ද විසඳුම ...

    oya nannayonta meeka deela thiyenakan apita hulan ban wee_ige puthala
    yako rupiyal 1000k hoyanna dahaduka windinawa eekarala eeken monawada koranna puluwan bambuwa ban Man labana aathme England wala ipadenawa

    බෙල්ල වල දාගන්ඩ කියපාන් පුතෙ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    ane na ban :sorry::sorry:
    man mans mechchara prasiddai kiyala danne na
    ona nam man meyage amma muththage idan kiyannam :P

    munge kathawala tikak aththak thiyenawa wage :yes:

    hehe ... :P

    මෙයා නිදහස් චින්තකයෙක් (Philosopher) ... ඒ නිසාම යමක් දිහා බලල මධ්‍යස්ථ විචාරයක් දෙන්න පුළුවන් ... :) ... ඒ වගේම තමයි මෙයාගෙ සංවිධානයේ ඉන්න කට්ටියත් :nerd: ... හොඳට පොත පත කියවල දැනුම් තේරුම් තියෙන අය ... ගොඩක් හොඳ පොත් එහෙම ලියල තියෙනව ... ඒ වගේම සඟරා ... මේ ගොල්ලන්ගෙ විශේෂත්වය, දර්ශනවාදයක් ඇසුරින් සමාජය තේරුම් කිරීමට ගන්න උත්සහයයි ... උඹ දන්නෑ කියපු නිසා මම දන්න ටික කිව්වෙ :P

    anduwa gedara yawamu :P

    :rofl::rofl:
    වැදගත් වෙන්නේ නායකත්වයට වඩා ප්‍රතිපත්ති. දේශපාලනය කියන්නේ අද ධන උල්පතක්. හැම සංවර්ධන යෝජනා ක්‍රම වලින් සෑහෙන්න කොමිස් ගහන්න පුලුවන්.මම කියන්නේ මේ වෙනස කරන එක අමාරු නෑ. ඒකට යන්නේ සති කීපයක් හෝ මාස කීපයක්. නමුත් ඒක කරන්න මේ රටේ ජනතාව, සංවිධාන, ජනමාධ්‍ය, දේශපාලන නායකයන් එකා මෙන් වෙඩි උන්ඩ, තර්ජන වලට නොබියව ඉදිරියට ආයුතුයි.
    මෙහි පලමු පියවර වන්නේ රටේ පූර්ණ මාධ්‍ය නිදහස ඇති කිරීමයි. මාධ්‍යවේදීන්ට තර්ජනය කරන දේශපාලකයන් හා ඔවුන්ගේ මැරයන් නීතියේ ‍රැහනට අසු කර ගැනීමත්, ඒ සඳහා නීති අවශ්‍යයි.
    ඒ වගේම අපේ රටේ තියෙන දේශපාලකයින්ට තියෙන පූර්ණ බලය අහෝසි කොට එම බලය ස්වාධීන අධිකරන, අල්ලස්, පොලිස් කොමිසම් වලට බෙදිය යුතුයි.දේශපාලකයන් මේ කොමිසම් වලට නිලධාරින් පත් කරන එක වලක්වලා , මේවට නිලධාරින් පත් කල යුත්තේ වෙනස් ක්‍රම වේදයක්.මේක අපි අගවිනිසුරු, විශ්ව විද්‍යල ආචාර්ය වරුන්, වෘත්තිය සමිති නියෝජිතයන් ප්‍රමුක කන්ඩායමකට බාර දිය යුතුයි.
    ජනපති ක්‍රමය අහෝසි කර අගැමති ක්‍රමයක් ඇති කොට අගැමතිගේ බලතල වලින් සෑහෙන කොටසක් මේ කොමිසම් වලට දිය යුතුයි.

    :yes::yes::yes: එකඟයි
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    සිරාවටම මචං ඒකනම් ඇත්ත. ඇත්තම කියනවනම් මොන ආන්ඩුවක් ආවත් ලංකාව හදන්න බෑ. බලපං දැං අපි දේශපාලකයින්ටනෙ බනින්නෙ මුන්ට රට හදන්ඩ ඕමනාවක් නෑ කියල දූශනය විතරයි කියල. ඒක ඇත්ත. ඒත් ආන්ඩුවෙ ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න ගියොත් කරගන්න පුලුවන්ද කියල බලපංකො. ගොඩක් වෙලාවට පගාවක් දෙන්ඩම වෙනවනෙ. මිනිස්සුන්ටවත් අඩුම ගානෙ මේ රට ගැන කැක්කුමක් නෑනෙ. මේක හදන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වල ඉදන් වෙනස් වෙන්න ඕනෙ. ඒත් එහෙම දෙයක් නම් කවදාවත් වෙයි කියල හිතන්න බෑ. ඇත්තටම රට හදන්න දේශපාලකයෙකුට ඕන උනත් උට ඒක කරන්න අනිත් එවුන්ගෙන් ඉඩ ලැබෙන්නෙත් නෑ උට වැඩිකල් දේශපාලනේකරන්න වෙන්නෙත් නෑ. ඒකනිසා මේවගැන කතාකරල කිසිම වැඩක් නෑ රට යන විදිහ බලාගන ඉන්න විතරයි තියෙන්නෙ. වැදගත්ම දේ තමයි යූඑන්පී කාරයො බලං ඉන්නෙ උන්ගෙ ආන්ඩුවක් එනකං ශ්‍රී ලංකා කාරය බලං ඉන්නෙ උන්ගෙ ආන්ඩුවක් එනකං හැබැයි ඔය එකෙක්වත් තමන්ගෙ ආන්ඩුවක් බලයට පත් උනහම ඒකෙන් බඩුමිල අඩුවෙන එකවත් රට හැදෙන එකවත් නෙමේ ගොඩක්වෙලාවට බලාපොරොත්තුවෙන්නෙ. දැන් තියෙන්නෙ අපේ ආන්ඩුව අපි දිනුම කියල පොරවල්ල වගේ කියන්ඩනෙ. ඊටපස්සෙ තමන්ගෙ ආන්ඩුවෙන් මොනවකරත් ඒක හරි.කල්පනා කරල බලපල්ල බහුතරයක් මිනිස්සු එහෙම නෙමේද කියල. එහෙම බලද්දි චන්දෙ දෙන මිනිස්සුන්ටත් මේකගැන ඕමනාවක් නැතිඑකේ දේශපාලකයින්ට කීයටවත් බැනලවැඩක් නෑ. ඕක්කොම එකයි අන්තිමට එච්චරයි කියන්ඩ තියෙන්නෙ.:lol::lol::lol::lol:

    හරියටම කියල තියෙනව ... තාම අපේ මිනිස්සු පොදුවේ යමක් දිහා බලන්න ඉගෙන ගෙන නෑ ... තම තමන්ගෙ පෞද්ගලික උවමනා මත තමයි දේශපාලනය තීන්දු කරන්නෙ
    :dull:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    00000002.png

    අනේ සොරි අයියෙ ... තැන්කූ රෙප් වලට :P
     
    • Like
    Reactions: waparc

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamanam kiyanne mey aanduwe aulak na........namuth boruwata daana neethi adu karanna one wahama.................
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********

    අනේද කියන්නේ