mamath party ekak denna hethuwe! ko kawuruth ithin apita party walata katha karanne nane![]()


mamath party ekak denna hethuwe! ko kawuruth ithin apita party walata katha karanne nane![]()
kooowada?
na ban..munta wadiya kanna ba ban...thread eka daapu eka kalin dawase raa indan kaala na party eka nisa..
itin kohomda munta party denne





මට කියන්නෙත් නැද්ද![]()
හලි ෂෝක් නේ....... මට ඉන්වයිට් කලන්ඩ හොදේ

ea unata wadak na meke aya thaniyamane party danneඔහේ මොකාටද එන්නෙ හදන්නෙ![]()

kamathinam 15kata nam party ekak denna puluwan ithinea unata wadak na meke aya thaniyamane party danne


නෑ ඔයා ඔය කියන්නේ චාමිකගේ පොඩි කාලේ ගැන එකයි


හලි ශෝක්
15ක් ඉන්නකොට තනි නෑනෙ ඉතින්![]()




ආහ්හ්.. තුන්මුල්ල හන්දියේ Elite එක.. මරු තැන. දැකපු කාලයක් මතක නැහැ..

ඒ දෙන්නා ගැන නම් හොදට දන්නවා.....
මම මේ කල්පනා කරේ කෑමක් වෙලත් ගියේ නැත්තේ ඈයි කියලා

koheda ban pettah wala Elite resturant ekak thiyenne?
baddaloka mawatha thummulla thiyena eka ganada oya kiyanne?
afarade enna beri unanane .................