Sri Lanka Army

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
එහෙනම් උබ ගිහින් පොල් ටොක් දෙන්නේ නැතුව ටොයිලට් එකක් වත් සුද්ධ කරපංකෝ
දවසම නෙට් එකේ එල්ලිලා ඉන්නේ නැතුව අනුන්ට කියන්න කලින් තමන් කරලා ඉන්න ඕන .
බොරුවට නිකන් බුදු ටොක දෙනවා ඉදගෙන
හමුදාව එළවලු කිරනකොට අපි එලල්වලු වෙළෙන්දෝ අරිමු යුද්දෙට

මචන් මම රස්සාවක් කරනවා....මට කවදාහරි ඒ වගේ රස්සාවක් කරන්න සිද්දවුනොත් නොකර ඉන්නේත් නෑ......
මොන රස්සාව කරත් අරමුණ එකයි සහෝදරයා....... ජීවත් වෙන්න........
මම නෙට් එකට එන්නේ මගේ විවේක වෙලාවට........
දැන් කොහේද යුද්දේයක් තියෙන්නේ......
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය ෆොටෝ එක වෙලාවෙ ඔය මේජර් වරයා එලවලු කිරුවාට ඔතන භාරව කටයුතු කරන්නෙ එයා වෙන්න ඕන. ෆොටො එක ගහන් වෙලාවෙ වෙන කවුරුවත් හිට්යෙ නැතුව ඇති එලවලු කිරන්න.

    දොස්තර කෙනෙක් උනත් තුවාල සුද්ද කරන වෙලාවල් තියෙනවා නර්ස්ලා නැති උනාම. නර්ස් එනකන් කියලා ලේ ගලන්න දෙන්නෙ නෑනෙ.
    ඒවගෙ තමයි ඔය ෆොටො එකත්.

    ඒ වුනාට doctor කෙනෙක් කවදාවත් රොහලේ වැසිකිලි හොදන්න යන්නෙ නෑනෙ
    මෙතනදි කරන්න දාලා තියෙන්නෙ අන්න ඒ වගෙ සමාන වැඩට..
    සාමාන්‍යයෙන් පහල rank වල ඉන්න අය තමා ඔවා කරන්නෙ.

    Jan 7, 2011
    32
    3
    0
    army ekata mita passe dabulla market ekedi training ekak denna one. ethakota hoda elawalu thoranna narak wechcha ewa ain karanna elawalu kiranna salli gannakaranna okkoma widimath widyata purudu unahaki.kanu askarana wadeta nam echchara awlak nahe.nagara sabawe lorry ye dawas deka thunak wadata dammahama hari.mokada weladama wage padu wena wada neme nisa waradenna dewal adui a wadedi
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මචන් මම රස්සාවක් කරනවා....මට කවදාහරි ඒ වගේ රස්සාවක් කරන්න සිද්දවුනොත් නොකර ඉන්නේත් නෑ......
    මොන රස්සාව කරත් අරමුණ එකයි සහෝදරයා....... ජීවත් වෙන්න........
    මම නෙට් එකට එන්නේ මගේ විවේක වෙලාවට........
    දැන් කොහේද යුද්දේයක් තියෙන්නේ......

    එහෙම කරපන් මචන් කෙපර ඇදබානනේ නැතුව.
    උබ කරන රස්සාව මටත් කියපන්කො පොඩ්ඩක් බලන්න .මොකද ඔහොම පැය 24 රේම විවේක තියෙන රස්සා ලංකාවේ හරිම අඩුයි.
    රටක් තවත් රටකට ගහන්නේ කලින් දැනුම් දීලා නෙවෙයි නේ
    LTTE එකේ යුද්ධෙ ආවෙත් කලින් කියලා නෙවෙයිනේ
    එහෙම යුද්ධ කලින් කියලා එනවනම් කොච්චර ශෝක් ද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Close up view of the uniform of a Japan Self-Defense Force soldier serving in Baghdad, Iraq (April 2005).
    read up and see what the japn SDF was doing in Iraq. They were in the rebuilding work done by the UNPKF. Not active service.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරු කියන්න එපා
    Command Structure
    The Prime Minister is the Commander-in-Chief of the Self Defense Forces. The military authority runs from the Prime Minister to the Minister of Defense.
    The Chief of Staff of the Joint Staff, a 4-star General or Admiral, is the highest ranking military officer in the Japan Self Defense Forces and the Operational Authority over the Japan Self Defense Forces, with directions from the Prime Minister through the Minister of Defense.The chain of Operational Authority runs straight from the Chief of Staff of the Joint Staff to the Commanders of the several Operational Commands. Currently there are six Operational Commands in the Ground Self Defense Force, one in the Maritime Self Defense Force and one in the Air Self Defense Force.
    The service Chiefs of Staff (GSDF, MSDF, ASDF) has administrative control over his or her own service.
    [edit]Military branches
    Japan Ground Self-Defense Force (Army)
    Japan Maritime Self-Defense Force (Navy)
    Japan Air Self-Defense Force (Air Force)
    මෙන්න ජපන් හමුදාව

    http://en.wikipedia.org/wiki/Japan_Self-Defense_Forces
    මේ ජපන් පොලිසියද?
    Japanese Type 90 Tank
    ඔය SDF, අපෙ STF එක වගේ military training දීලා තියෙන police force එකක්.
    උඹ අපේ STF එකේ තියෙන ටැංකි පෙන්නල කියනවද යුද්ද ටැංකි තියෙන හින්දා STF එක යුද හමුදාවක් කියල ?

    මේකත් කියවල බලන්න.
    Japan resists the development of armed forces with a military capability for military power projection. A military proscription is included as Article 9 of the 1947 constitution stating, "The Japanese people forever renounce war as a sovereign right of the nation and the threat or use of force as a means of settling international disputes." That article, along with the rest of the "Peace Constitution," retains strong government and citizen support and is interpreted as permitting the Self-Defense Forces (SDF), but prohibiting those forces from possessing nuclear weapons or other offensive arms or being deployed outside of Japan. The SDF are under control of the Ministry of Defense, subordinate to the prime minister. Although highly trained and fully qualified to perform the limited missions assigned to them, the SDF are small, understaffed, and underequipped for more extensive military operations. Its activities are confined to disaster relief and limited UN peacekeeping efforts.

    http://en.wikipedia.org/wiki/National_security_of_Japan
     
    sunethpeiris

    Member
    Feb 4, 2007
    75
    2
    0
    how stupid most of you are....jeeeezzz. Whats wrong in this. They are doing a great sevice. They are part of our work force. Rather than just staying inside the camps good that they volanteer to help the public. Effective and productive management by the heads of the Army

    Weldone
     
    • Like
    Reactions: Ravana.

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    එහෙම කරපන් මචන් කෙපර ඇදබානනේ නැතුව.
    උබ කරන රස්සාව මටත් කියපන්කො පොඩ්ඩක් බලන්න .මොකද ඔහොම පැය 24 රේම විවේක තියෙන රස්සා ලංකාවේ හරිම අඩුයි.
    රටක් තවත් රටකට ගහන්නේ කලින් දැනුම් දීලා නෙවෙයි නේ
    LTTE එකේ යුද්ධෙ ආවෙත් කලින් කියලා නෙවෙයිනේ
    එහෙම යුද්ධ කලින් කියලා එනවනම් කොච්චර ශෝක් ද

    මචන් මම වෙබ් ඩිවලොපර් කෙනෙක්... ඉතින් මම පැය 24න් 15ක් ඉන්නේ නෙට් එකේ......
    යුද්දයක් එක පාරටම පටන් ගත්ත රටක් කියපන්කෝ බලන්න.....
    මම කියන්නේ එළවලු විකුණන එක 2.50 රස්සාවක් නෙමෙයි කියලා අනිත් එක ලැජ්ජ වෙන්න කාරණාවකුත් නෙමෙයි කියන එක......
     
    Jan 7, 2011
    32
    3
    0
    weladam karanna army ekak awshya nahe.hama detama army eka use karanna hadanawanam eken penne anduwe nohakiyawa.disaster ekakadi army eka karannae udaw upakara kirima. weladamak neme.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    read up and see what the japn SDF was doing in Iraq. They were in the rebuilding work done by the UNPKF. Not active service.

    ඔව්බන් හැරියට කියවගනින් කෝ සිංහලෙන් ලියන ඒවා පවු නොදී .
    ජපන් හමුදාව පිහිටුවේ ජපානේ ආත්ම ආරක්ශාවට මිසක් අනුන්ගේ රටවල යුද්ධවලට යන්න නෙවේ එක ජපන් පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතියක් මිසක් වෙන එකක් නෙවේ.
    හැබැයි ඉරක යුද්දෙට කෙලින්ම සහබාගි වෙන්න කියලා ජෝර්ජ් බුෂ් ජපානෙන් ඉල්ලුවා .ජපානේ එක ප්‍රතික්ෂේප කරලා ඉරාකේ නැවත ගොඩනැගීමේ වැඩ වලට විතරක් සහයෝගේ දුන්නා .ජපානේ ,කොරියාවේ සහ සිංගප්පුරුවේ හමුදා ඉරාක යලි ගොඩනැගීමේ වැඩ වලට විතරයි සහ යෝගේ දෙන්නේ

    ඔය ලින්ක් ඒකෙන් ගිහිල්ල බැලුවනම් තේරෙයි හැබැයි තියෙන්නේ සුද්දගේ බාසාවෙන්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    මචන් මම වෙබ් ඩිවලොපර් කෙනෙක්... ඉතින් මම පැය 24න් 15ක් ඉන්නේ නෙට් එකේ......
    යුද්දයක් එක පාරටම පටන් ගත්ත රටක් කියපන්කෝ බලන්න.....
    මම කියන්නේ එළවලු විකුණන එක 2.50 රස්සාවක් නෙමෙයි කියලා අනිත් එක ලැජ්ජ වෙන්න කාරණාවකුත් නෙමෙයි කියන එක......

    ඇෆ්ගනිස්ථානයේ යුධය ආවේ කියලද .
    දෙවන ලෝක යුද්ධය ආවේ කියලද
    ඉරාකෙට උනත් ගැහුවේ මාස දෙකක් ඇතුලත
    උතුරු කොරියාව දකුණු කොරියාවට ගියමාසේ ගැහුවේ කියලද

    එළවලු විකුණන එළකිරි රස්සාවක් නම් උබ ඔය ජෝබෙන් අස්වෙලා එළවලු විකුනපන්කෝ බලන්න.
     
    හොදම උදා හරනේ තමයි ඉරාක කුවේට් යුද්ධය .ඉරාකය කුවේටයට ගැහුවේ එක රැයෙන්
    දැන් මචෝ උබ ඔහොමම ගහිල්ල හමුදාවෙන් එලලවලු විකුණන පොට් එකකට ගහිල්ලා
    කැරට් අලයක් හරි පතෝල කරලක් හරි අරගෙන පස්ස පැත්තේ ගහගනින්.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඇෆ්ගනිස්ථානයේ යුධය ආවේ කියලද .
    දෙවන ලෝක යුද්ධය ආවේ කියලද
    ඉරාකෙට උනත් ගැහුවේ මාස දෙකක් ඇතුලත
    උතුරු කොරියාව දකුණු කොරියාවට ගියමාසේ ගැහුවේ කියලද

    එළවලු විකුණන එළකිරි රස්සාවක් නම් උබ ඔය ජෝබෙන් අස්වෙලා එළවලු විකුනපන්කෝ බලන්න.

    අනේ හරකෝ ඒවා ඔක්කොම අළුයට තිබ්බ ගිනි කියලා ඕන බුරුවෙක් නොවෙන එකෙක් දන්නවා.......
    හමුදාවෙත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු ඒ මිනිස්සු පොළවේ පය ගහලා ජීවත් වෙන්න්නේ....
    උබලා වගේ කොළඹ 07 උන්ට තමයි එලවලු විකුනන එක ලැජ්ජාවක් වෙන්නේ... මොකද උබලා යන්නේ සුපර් මාර්කට්නේ.....
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ඇෆ්ගනිස්ථානයේ යුධය ආවේ කියලද .
    දෙවන ලෝක යුද්ධය ආවේ කියලද
    ඉරාකෙට උනත් ගැහුවේ මාස දෙකක් ඇතුලත
    උතුරු කොරියාව දකුණු කොරියාවට ගියමාසේ ගැහුවේ කියලද

    එළවලු විකුණන එළකිරි රස්සාවක් නම් උබ ඔය ජෝබෙන් අස්වෙලා එළවලු විකුනපන්කෝ බලන්න.

    elawalu wikunana ewun naththam tho ada raata kalath iwari
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අනේ හරකෝ ඒවා ඔක්කොම අළුයට තිබ්බ ගිනි කියලා ඕන බුරුවෙක් නොවෙන එකෙක් දන්නවා.......
    හමුදාවෙත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු ඒ මිනිස්සු පොළවේ පය ගහලා ජීවත් වෙන්න්නේ....
    උබලා වගේ කොළඹ 07 උන්ට තමයි එලවලු විකුනන එක ලැජ්ජාවක් වෙන්නේ... මොකද උබලා යන්නේ සුපර් මාර්කට්නේ.....

    අනේ ගොනෝ ලංකාවට හෙට ඇමරිකාවෙන් කෙළියි කියලා කාටද කියන්න පුළුවන් .
    මොකද ලංකාව Human rights කඩවෙන රටක් .
    නැත්නම් ඇමරිකාව ලංකාවේ ඔතුබලන්නේ මොන කෙහෙල් මලකටද.
    මෝඩ හරකෙකුට ඕවා කොහොම ත්රෙන්නද
    ඇමරිකාව ලංකාව ගැන ඔත්තු බලනවා කියලා වත් දන්නවද ගොනෝ.
    බොරුවට ඔක්ක්කොම දන්නවා වගේ කතා කරන්නේ
    පතොලයෙක් නේ
    .
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අනේ ගොනෝ ලංකාවට හෙට ඇමරිකාවෙන් කෙළියි කියලා කාටද කියන්න පුළුවන් .
    මොකද ලංකාව Human rights කඩවෙන රටක් .
    නැත්නම් ඇමරිකාව ලංකාවේ ඔතුබලන්නේ මොන කෙහෙල් මලකටද.
    මෝඩ හරකෙකුට ඕවා කොහොම ත්රෙන්නද
    ඇමරිකාව ලංකාව ගැන ඔත්තු බලනවා කියලා වත් දන්නවද ගොනෝ.
    බොරුවට ඔක්ක්කොම දන්නවා වගේ කතා කරන්නේ
    පතොලයෙක් නේ
    .

    අනේ හරකෝ ඇමරිකාව උබට කියලද ඔත්තු බැලුවේ.... නැත්නම් පත්තරේ දාලද????:lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    sorry වෙන්න ඕන මිගාර .ලංකාවේ කට්ටියනම් හමුදාවට එළවලු කාරයෝ කියන එකක් නැහැ .හැබැයි විදේශිකයෙක් දැක්කනම් කොහෙන් හිනාවෙයිද කියන්න බැහැ . අපේ නායකයෝ රටේ රූපවහිනියෙන් ලෝකේ හොදම හමුදාව අපි හැදුවා කියලා චන්ද හිගනකොට හමුදාව කරලා තියෙන්නේ එළවලු විකුණන එක . හදිසියෙවත් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරොත් තව අවු 5 කින් .අපේ හමුදාවට වෙන්නේ ඉන්දියන් හමුදාවට කැරට් බණ්ඩක්කා ,පතෝල අරගෙන දෙකට නැමෙන්න කියලා පස්ස පැත්තේ අරින්න තමා .මොකද ලංකාවේ හමුදාව දන්නේ තුවක්කු ගැන නෙමේ නේ .එළවලු ගැන .

    එකම තමයි මමත් මුන්ට කියන්නේ. චන්දෙ කලේ අපේ හමුදාව උදේ ඉඳන් රෑ වෙනකන් මාර්කට් කරලා දැන් මේ පොඩි එළවලු වල මිලක් වත් පාලනය කරගන්ඩ බැරි ආණ්ඩුවක් මොකටද? ඕකට මොකද ඔය අමාත්‍යාංශය වල ඉන්න පොරවල්ලා දාලා කරන්ඩ බැරි? එකනේ මම අහන්නේ? එකෙක් වත් එකට උත්තර දෙන්නේ නැනේ. ඕක හැබැයි බැරි වෙලාවත් UNP ආණ්ඩුවක් තියනකොට කර නං බලන්ඩ තිබුනා ඕක දැන් හොඳයි කියන කට්ටියගේ කටවල් ටික..
     
    යකෝ බඩුමිල ඉස්සර පාලන කරේ සතොස..... කවුද සතොස නැති කරේ ... කළු කඩ කාරයන්ට සපොර්ට් එකට සතොස කෑවේ කවුද???