torrent ස්පීඩ් එක අඩු වෙලා නේද?

Nunnet

Member
Jan 15, 2011
110
24
0
torrent ස්පීඩ් එක අඩු වෙලා නේද?

torrent ස්පීඩ් එක 57kB/s වෙලා.. ඔයාල ගෙත් ස්පීඩ් එක අඩු වෙලාද? මගේ තියෙන්නෙ 512 පැකේජ් එකක්

30277059.jpg
 

damrox

Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    mage nam speed eka wadiwela.512 Kbps package eka tiyene. normally awe 40Kbps - 52 Kbps dan 55Kbps - 60 Kbps. dawas dekak witara athi.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan oya gaana tamai normali enne
    anika torrent wala speed ekata wediyen balapaanne no of SEEDs :)
    according to it torrent speed can be differ :)
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    512 Kbps package ekakin ena max speed eka 56 - 60 KBps thama

    mage nam speed eka wadiwela.512 Kbps package eka tiyene. normally awe 40Kbps - 52 Kbps dan 55Kbps - 60 Kbps. dawas dekak witara athi.

    machan oya gaana tamai normali enne
    anika torrent wala speed ekata wediyen balapaanne no of SEEDs :)
    according to it torrent speed can be differ :)

    එහෙමද? මම හිතුවේ මගේ විතරක් අඩු වෙලා කියලා.. දැන් නම් 62ක් එනවා.. අවුල හරී වගේ:) උදව් කලාට තෑනක් යූ
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    uba 3k adu welada ban baya wela inne.... mage bageta bagayakma aduy ban... mata epaaaaaaaaaa wela inne

    දැන් ආයෙත් 62ක් එනවා මචන්.. ඒ කියන්නෙ උඹේ එන්නෙ ස්පීඩ් එක 23ක් වගේද? :)
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    buhaaa/////....mage 30kbps enne....mata waha bonne hitenewa...uba me 3k adu karagena ke gahanawa!

    apo oya poddak ne adu wela thiyenne.. torrents kohomath ohomai seeders la gana anuwath wenas wenawa

    ලොල් සැහෙන්ට අඩු වෙලනේ.:P

    මගේ දවල්ට නෝමල් ස්පීඩ් එක 55ක් වගේ එනවා හැමදාම.. ඒකයි මම මේ බැලුවෙ:)
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    Oya Torrents ne? IDM eken DL karala balanna mona hari. Moko 512kbs walata oya normal speed eka. :yes:

    ඒත් මේ ගණන්ම තමා එන්නෙ මචන්... තෑන්ක්ස් කිව්වා ඔන්න
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    ලොල් සැහෙන්ට අඩු වෙලනේ.:P

    apo oya poddak ne adu wela thiyenne.. torrents kohomath ohomai seeders la gana anuwath wenas wenawa

    චුට්ටක් අඩු උනත් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්න මහ වෙලාවක් යනව නෙ!! ඒක නෙ මෙතන අවුල