(Ek Radio) 21st of Jan, 2011 - PartY N!ghT with GIhan GTR

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    fashion2008.jpg

    fashion kiyanne mekata :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලින් ම වෙන්න ඕන ෆැෂන් වලදි තමන්ට ගැලපෙන දේ තෝරගන්න එක. හැමෝ ම කරන නිසා කරන්න යෑමේන් තමන්ගේ තියන ලස්සන නැතිවීම විතරක් නෙමෙයි වෙනත් ගැටලු පවා මතුවෙන්න ඉඩ තියනව. අවස්ථාවට, තමන්ට ගැලපෙන විදයට දේවල් කිරීමේ ගැටලුවක් නෑ මං හිතන විදියට. හැබැයි ඒ දෙයින් තමන් පළමුව සතුටක් ලබන්න ඕන. ඊට අමතරව ඉතින් සමාජයේ ගැවසෙන නිසා තරමක් ඒ ගැනත් හිතන්න වෙනව. හැබැයි ඉතින් ඕනම එක්කට අකමැති කැමති පිරිසක් ඉන්න නිසා තමන්ට සුදුසු දෙයක්නම් කරන්නෙ ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මුලින් ම වෙන්න ඕන ෆැෂන් වලදි තමන්ට ගැලපෙන දේ තෝරගන්න එක. හැමෝ ම කරන නිසා කරන්න යෑමේන් තමන්ගේ තියන ලස්සන නැතිවීම විතරක් නෙමෙයි වෙනත් ගැටලු පවා මතුවෙන්න ඉඩ තියනව. අවස්ථාවට, තමන්ට ගැලපෙන විදයට දේවල් කිරීමේ ගැටලුවක් නෑ මං හිතන විදියට. හැබැයි ඒ දෙයින් තමන් පළමුව සතුටක් ලබන්න ඕන. ඊට අමතරව ඉතින් සමාජයේ ගැවසෙන නිසා තරමක් ඒ ගැනත් හිතන්න වෙනව. හැබැයි ඉතින් ඕනම එක්කට අකමැති කැමති පිරිසක් ඉන්න නිසා තමන්ට සුදුසු දෙයක්නම් කරන්නෙ ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ.

    :yes::yes::yes::yes::yes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම නම් මචන්.. ෆැශන් ගැන ලොකු උනන්දුවක් නෑ..:no::no:
    වවපු රැවුල,ජීවිතෙට පනාවක් දැකලා නැති කොන්ඩේ(කිසිම දෙයක් කොන්ඩේ ගාන්නෙත් නෑ:eek:)
    බොහොම අමාරුවෙන් හොයාගත්ත බෝල බෝල තියෙන DSI slippers.:lol::lol:
    shirt එක සහ හැමදාම පට්ට ගහන ඩෙනිම..:P

    මම නම් කරන්නේ ඔච්චරයි..:dull:
    වෙන දෙයක් add වෙන්නේ විශේශ අවස්ථාවක විතරයි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    onna ehenam illuwa hindi ekak habai meka hindi ekak hode!
    puluwannam dennako :)

    Song - Move Your Body Now
    Film - Kismat Konnection

    puluwan ekak nam dennako

    ගිහාන්ට ඕක හොයාගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන් දෙයි :) සමහරවිට එයා ගාව තියනවද දන්නෙත් නෑ ඕක :D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කැත, ලස්සන කියන්නේ. සාපේක්ෂ දෙයක්. ලස්සන දෙයක් ලඟට ඊටත් වඩා ලස්සන දෙයක් ගෙනාවොත්, මේ දෙකම අළුතින් දකින කෙනෙක් කියයි, කලින් ලස්සනට දැකපු දේ, කැත එකක් කියල. අනිත් දේ කැත ලස්සන එක එක්කෙනා දකින්නෙ එක එක විදිහට. ඒක නිසා හැමෝගෙම අදහස් වලට ‍ෆැෂන් කරන්න බැහැ. වැඩිදෙනෙක්ගෙ අදහස් සලකා බලා ෆැෂන් කරන්න ඕන. හරිදේ තෝරගැනීමේ ශක්තිය තමන්ට තියෙන්න ඕන. අනුන්ගෙ කැමැත්තට තමන් අකමැති දේ කරන්නම් යන එක භයානක වැඩක්.......