(Ek Radio) 21st of Jan, 2011 - PartY N!ghT with GIhan GTR

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන් මේකයි..ලංකාවේදී නම් අපිට යම් යම් සංස්කෘතික සිමාවන් තියෙනවනේ..
මං නම් හිතන්නේ ඒවා ඇතුලේ..අපිට ගැලපෙන විදියට ඕනම ෆැශන් එකක් කරාට කමක් නෑ.
අපිට අනුන්ගේ කට වහන්න බෑ.අලුත් දෙයක් කරොත් අනිවා එකෙක් දෙන්නෙක් මොනවා හරි කියයි.ඒත් අපි අදින්න ඕන අපිට අපේ සංස්කෘතියට ගැලපෙන විදියට..
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
is it a born talent ? :rofl:
nope,its a gift...
4.gif

:rofl::P
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
mehemai,api fashion gena katha karadii,sure,onama kenekta thamanta awenika style ekak tiyenawa,e wagema ekama style ekaka hira weccha ayath innawa..
mama nam kiyanne,fashion kiyana de kaalayath ekkama wenas wenna ona deyak...
apimai aluth dewal soya ganne,apima ewa use karanna ona..
me time eka hoda ne ne owata answewr karanna..arthal eke sinduwak ahan idala api thread ekaka katha karamuda?
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි ඉතින් එක එක කාලයට ෆැෂන් වෙනස් වෙනවනෙ. ඉතින් වර්තමාන තරුණ පරපුර කරන සමහර ෆැෂන් පැරණි අයට විකාර ලෙස පෙනීම සාමාන්‍ය දෙයක්. ඒකෙම අනිත් පැත්තත් එහෙමනෙ. දැන් තරුණ පරපුර අතීත කාලෙ සමහර ෆැෂන් විකාර ලෙස දකින අවස්ථා තියනවනෙ. හැබැයි ඒ වගේ ම තමයි සමහර පැරණි ෆැෂන් අලුත් පරපුර නැවත යොදාගන්න අවස්ථාත් තියනව.

    සමහරවිට ඒ දේ ඒ අයට තේරුම් කරන්න ම බැරි වෙන්න ඉඩ තියනව. ඒ වගේ ම තමයි සමහර වෙලාවට අපිට තේරුම් ගන්න බැරි වෙන්න ඉඩ තියනව අපි කරන දේ සුදුසු නෑ කියල. එක එක්කෙනාගෙ රුචිකත්වයන් වෙනස් වගේ ම අපි කවුරුත් වගේ තමන්ගෙ මතයෙ ඉන්නත් කැමතියිනෙ. එහෙමනම් ඉතින් කරන්න ඕන ෆැෂන් එක කරන්න කලින අපට බලපෑම් කර හැකි අයගෙ මතයන් ඒ සම්බන්ධව දැනගන්න එක. එතකොට කල්තියා නිගමනයක් කරන්න පුළුවන්. කාල ගැටලුවක් තියන නිසා ඉතින් ඒ වගේ දේවල් සමහරවිට තේරුම් කරන්න අපහසු වෙන්න පුළුවන්. දෙයක් කළාට පස්සෙ ඒ අය කියන දේ වැරදිනම් ඉතින් තමන් කළ දේ හරිනම් ඒ පිළිබඳ නොසලකා හරින්න තමයි සි‍දුවෙන්නෙ. ඒ අය කියන දේ හරි කියල ඔයාට හිතෙනවනම් ඉතින් ඒ දේ වෙනස් කරන එකයි සුදුසු.
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    mehemai,api fashion gena katha karadii,sure,onama kenekta thamanta awenika style ekak tiyenawa,e wagema ekama style ekaka hira weccha ayath innawa..
    mama nam kiyanne,fashion kiyana de kaalayath ekkama wenas wenna ona deyak...
    apimai aluth dewal soya ganne,apima ewa use karanna ona..
    me time eka hoda ne ne owata answewr karanna..arthal eke sinduwak ahan idala api thread ekaka katha karamuda?

    kaaleta anuwa style eka maaruwena eka aththa kathaawaak...udaaharanayata issara konde bimata arang spike karaama athi...dan ithin rock kollek kiyala pennaganna beckham wage peerana wenawa...fashion depends on season...:)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචෝ..අපි අපේ සංස්කෘතියට ගැලපෙන විදියට උනත් අලුත් දෙයක් කරොත් අනිවා කතා කියන අය ඉන්නවා.මම කලිනුත් කිව්වා වගේ.. අපි මුලින්ම බලන්න ඕන ඒක අපිට ගැලපෙනවද කියන එක. ෆැශන් එක අපිට ගැලපෙනවා නම් 80% හරි.ඒක අපේ culture එකට ගැලපෙනවා නම් 100%.. ඉතින් බන් අපිට හැමෝගෙම හිත් සතුටු කරන්න බෑ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    kaaleta anuwa style eka maaruwena eka aththa kathaawaak...udaaharanayata issara konde bimata arang spike karaama athi...dan ithin rock kollek kiyala pennaganna beckham wage peerana wenawa...fashion depends on season...:)
    ape teacher issara onna oya paatin lokuwata pothe liyanawa ban..mage answer balala:baffled:
    mama oya paatata bayai:dull:

    fashion depends on season

    exactly i man that...
    fashon eka wenas wenna ona deyak