macho oyage L board walata salli gatha da?





රිසාල්ට් එක දුන්නම දෙන්නේ, පාස් කියලා කිව්වද...?
Prasad♠;9347644 said:Apita dunneth ne 1 parak policiyen alluwa awlak ne L permit 1 pennuwahama yanda keewa L bord 1k beluwewath ne
dan masa 2kata withara issellauba koi kaleda written exam eka kale???
දැන් නම් කොහොම ද දන්නේ නෑ..
හැබෑයි දන්න විදියට නම් ..
අපි විභාගෙන් පාස් වුනා නම්.. අනිවාර්යෙන් ම..
අපිට දෙනවා කියලායි දන්නේ..
mala matath ehemada danne nah 18 venadata exam thiyanava keliya thama thappeta dunne nathnam...!

