somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අනිවා... මේක බැලුවම තේරෙනවා දෙන්නගෙ අවුලක් තිබිලා තියෙනවා කියලා, ඒත් ඒ හේතුව නිසා ශම්මී ගියා කියලා හිතන්න අමාරුයි මචං, අනේ මංදා ඕවා..

    ශම්මිගේ අන්තිම ත්‍රෙඩ් බලන්න, ෆේක් වලින් ගොඩක් පෝස්ට් වැටිලා ඇති..
    ඒ කව්ද කියලා මම දන්නේ නෑ, හැබැයි හේතුව ඒක
     

    SRI_LK

    Member
    Jan 29, 2011
    199
    19
    0
    ශ්‍රි ලංකා
    සාක්ෂි මුකුත් තියෙනවද??:P මොකද්ද සයිට් එක??? :oo:

    machan mama dannawa owwa okkoma eke name eka kiyana eka hari ne ne uge profile ekath ekka dapu kiyapu karapu serama dwal ubala ge prasiddiyata denna puluwan oneda kiyapan echcharai
    5.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශම්මි යන්න හේතුවත් සෝමදාස, සෝමේ ෆේක් වලින් ඇවිල්ලා නරක විදිහට බැන්නා...
    ඒක නම් මම හොඳටම දන්නවා, ශම්මි මගේ යාළුවෙක් නිසා
    එතකොට උයත් ඒ කාලේ සෝමෙත් එක්ක සෙට් වෙලා අනිත් අයට පෝලිම් දාන්න කතා කලේ මතක නැද්ද...හොයන්නෙනම් අනිත් උන්ගේ කුනු.. ඒත් තමන්ගේ මල්ලේ:lol::lol::lol:


    ekane ban... api full athal eke innawata kamathi nathi ewn thamai oya wada karanne.
    oya kellatath polimak danna ona.


    api ara kellata polimak danawa kauda enne

    sachi ge number eka thiyenawanam diyanko... fun ekak ganna
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    මෙතන සොමේ නැ
    සොමේ මේ අස්සේ එන්නෙත් නැ
    ඒ නිසා නිකන් සොමේ ගැන කතා කරන එක තේරුමක් නැනෙ
    දැන් මෙතන සිංහයෝ වෙන්න හදන උදවිය ඉස්සර සොමේ පස්සෙන් ගිය විදිය මතක් වෙනකොට මට අහවල් තනෙනුත් හිනා යනවා
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එතකොට උයත් ඒ කාලේ සෝමෙත් එක්ක සෙට් වෙලා අනිත් අයට පෝලිම් දාන්න කතා කලේ මතක නැද්ද...හොයන්නෙනම් අනිත් උන්ගේ කුනු.. ඒත් තමන්ගේ මල්ලේ:lol::lol::lol:

    ඒකාලේ එතන දේ හොඳට බලන්න, එතන සචී කොල්ලෙක් කියලා ඇක්ට් එකක් ගියා ඒකයි.

    Renesas ෆේක් එකකින් ඇවිල්ලා වැඩේ කරා කියලා පස්සේ දන්නේ.

    අදාලව කථාකරපන් බන්, සෝමදාස කියන්නේ ෆේක් හදාගෙන ඇවිල්ලා එළකිරි එක කාපු එකෙක්:lol:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සෝමදාස තමයි මගේ ත්‍රෙඩ් එකකට මුලින්ම කමෙන්ට කරපු පොර.
    මටත් වෙන සයිට් එකක් ගැන ආරන්චියක් ඇවිල්ලා තිබ්බේ..

    කොහොම හරි මේ රණ්ඩු හින්දා එලකිරියට හොද මෙම්බර්ස්ලා ගොඩක් නැති උනා..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mokakda ban uba me kiyanne :nerd: mokakda tag kathawa:baffled: mokakda me ID :baffled: pls explain karapan mokakda me kiwuwe kiyala :)
    එයා පරණ මෙම්බර් කෙනෙක් ඒක චාටර් කරගෙන අළුත් එකක් හදාගෙන එනවා කියලා ඔය කියන්නේ:lol:(මම වැරදියට තේරුම් ගත්තානම් සමාවන්න)
    IveyStyle
    muth ek tara somadasa wage dial ekak aru nam eka site ekaka mu innawa site dekaka
    parissam weyalla debidi kattuwek mu...
    :no:

    :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකාලේ එතන දේ හොඳට බලන්න, එතන සචී කොල්ලෙක් කියලා ඇක්ට් එකක් ගියා ඒකයි.

    Renesas ෆේක් එකකින් ඇවිල්ලා වැඩේ කරා කියලා පස්සේ දන්නේ.

    අදාලව කථාකරපන් බන්, සෝමදාස කියන්නේ ෆේක් හදාගෙන ඇවිල්ලා එළකිරි එක කාපු එකෙක්:lol:
    :lol::lol: තමන් දන්නවනේ ඒක නේද...Renesas ෆේක් එකකින් ආවත් නැතත් උඹ ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා තියෙන විදිහ ඒකට අදාළ නෑ නේද:nerd::dull:

    අනික උඹ හොඳටම දන්නවනේ සචී කියන්නේ කෙල්ලෙක් කියලා:P

    පී.ඇස් : මේ ත්‍රෙඩ් එක වැඩකට නෑ දැන්.. ත්‍රෙඩ් ස්ටාට් කරපු එකාට ඕනි දේ උනානේ..මම යමි මේකෙන්..
     
    Status
    Not open for further replies.