thawa hitapu honda active member kenek thamai meya, shammee, patta threads demme, meyath den kaleka indala nehe, mokadda danne nehe seen eka, me wage godak watina membersla wen wela thiyenawa, eka aparadayak,![]()
eya see giri.com eke innava mama dakka.

thawa hitapu honda active member kenek thamai meya, shammee, patta threads demme, meyath den kaleka indala nehe, mokadda danne nehe seen eka, me wage godak watina membersla wen wela thiyenawa, eka aparadayak,![]()

wht do U feel ne
paw ara asarani Sachi
ae kellata polling danna katha karapu un dan ae asarana kellage thread asse ringala top poster wenna dagalanawa![]()

කාටවත් අල්ලලා නෑ බන්, උඹ නම් තාමත් ගිහාන්ට අල්ලනවා නේද...?
වැරැද්ද කරාම ඌට බනිනවා නැත්නම් බනින්න හේතුවක් නෑනේ
ගිහාන් කරපුදේට බැන්නා, දැන් උඹත් මෝඩ වැඩක් කරන නිසා උඹටත් බනිනවා![]()

කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් උබ පොලින් දන්නා කතා කරේ ඇය![]()
මම ජීවිතේ දිනලා ඉවරයි බන්, මේකේ රින්ගලා හරක් වැඩ කරන්නේ නෑ..
මම කරන දේවල් උඹට වැඩක් ඇත්තෙත් නෑ
උඹ මට ත්‍රෙඩ් එකකුත් දැම්මේ, ඒකටත් රිප්ලයි දාන්න මිනිහෙක් උඹට නැතිවුනානේ වටේට ඉන්න ගෝලයෝ ටික ඇරෙන්න![]()
උබ දිනලද ඉන්නෙ
එහෙනම් ඔන්න ජය ශ්‍රී කිව්වා

මම ජීවිතේ දිනලා ඉවරයි බන්, මේකේ රින්ගලා හරක් වැඩ කරන්නේ නෑ..
මම කරන දේවල් උඹට වැඩක් ඇත්තෙත් නෑ
උඹ මට ත්‍රෙඩ් එකකුත් දැම්මේ, ඒකටත් රිප්ලයි දාන්න මිනිහෙක් උඹට නැතිවුනානේ වටේට ඉන්න ගෝලයෝ ටික ඇරෙන්න![]()

කාටවත් අල්ලලා නෑ බන්, උඹ නම් තාමත් ගිහාන්ට අල්ලනවා නේද...?
වැරැද්ද කරාම ඌට බනිනවා නැත්නම් බනින්න හේතුවක් නෑනේ
ගිහාන් කරපුදේට බැන්නා, දැන් උඹත් මෝඩ වැඩක් කරන නිසා උඹටත් බනිනවා![]()
ෂුවර්ද? හොඳට හිතලා බලලා උත්තර දෙන්න.. කාටවත්ම අල්ලලා නැද්ද නැත්නම් අල්ලපු නැති අයගේ නම් ලිස්ට් එක මතක නැද්ද.. ඒ කාලේ ඔය නම සඳහන් කරපු එක්කෙනා ටොප් රෙපුටුටඩ් වෙලා ඉද්දි උයා චැට් එකේ මොනාද ඇහුවේ කියලා මතක් කරලා බලන්න...
අයියේ අයියේ කිය කිය ඇල්ලුවෙ මමද කියලා හොඳට මතක් කරලා බලන්න

මම පෝලිම නෙමෙයි වෙන දේකට එන්න කිව්වත් උඹට කිව්වේ නෑනේ, සචී එළකිරි එකේ තාම ඉන්නවානේ එයාට නැති අමාරුව උඹට ඇයි...
ෂුවර්ද? හොඳට හිතලා බලලා උත්තර දෙන්න.. කාටවත්ම අල්ලලා නැද්ද නැත්නම් අල්ලපු නැති අයගේ නම් ලිස්ට් එක මතක නැද්ද.. ඒ කාලේ ඔය නම සඳහන් කරපු එක්කෙනා ටොප් රෙපුටුටඩ් වෙලා ඉද්දි උයා චැට් එකේ මොනාද ඇහුවේ කියලා මතක් කරලා බලන්න...
අයියේ අයියේ කිය කිය ඇල්ලුවෙ මමද කියලා හොඳට මතක් කරලා බලන්න
අනේ ඇත්තට මට පෙන්නපංකෝ ඔය කියන එක තැනක්..බැනපු.. උඹ කරන්නේ හරි උගත් වැඩනේ... ඒකනේ කෙල්ලොන්ට පෝලිම් දාන්න කතා කරන්නේ නේද![]()

දැන් ඔන්න ඉතින් මට රිවස් තියරිය ගැන උබට අයිත් කියලා දෙන්න වෙනවා
දැන් උබ ශම්මිට සොමේ බැන්න එක ගැන කැගැහුව ඒ අහවල් තැන කහන නිසාද
උබ සචිට පොලින් දන්න කතා කරපු එක ගැන මට අවංකවම දුකයි

කට්ටියට මතක ඇතිනෙ පහුගිය අවුරුද්දෙ EK හොඳට ඇක්ටිව්ව හිටිය somadasaව, මිනිහා මොකො එක පාර අතුරුදහන් උනෙ?? මට Somapaala කියන නම් දැක්කමයි මතක් උනේ මෙයාව.
Last Activity: 07-04-2010 10:37 PM
මෙන්න ප්‍රෝෆයිල් එක...
![]()
http://www.elakiri.com/forum/member.php?u=220773
මෙයාට වෙච්ච දේ දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න.. පව් වැඩේ මොනව උනාද දන්නෙ නෑ//
----------------------------------------------------------
Edit:
මම හිතුවෙ මේක බයිලාවක් කියලා බැලින්නම් වැඩේ ඇත්ත...
මිනිහා වෙන සයිට් එකක ඉන්නවා
මිනිහා ඇයි ගියේ කියලානම් දන්නෙ නෑ, හැබැයි මම ත්‍රෙඩ් එක දාපු අරමුණ ඉෂ්ඨ උනා! දැන් මගේ ගැටලුව විසඳුනා!..